VOC කාසි

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මචන් 1850 වික්ටෝරියා රැජින ඉන්න සතේ කාසියයි VOC කාසියයි විකුනනවා.. කවුරු හරි ගන්න කෙනෙක් ඉන්නව නන් PM එකක් දාන්න. ඉක්මනින්ම දෙනවා. අද උනත් අවුලක් නෑ. මගේ Phone එකේ Cam එක අවුල්.ඒකයි හරියට clear නැත්තෙ. Fake එකක් නෙමේ. කාසිය ලැබුනේ ගෙදර foundation එක කපද්දි. තව මැටි භාජන කෑලිත් තියෙනවා. අපි ඉන්නේ කෑලි කරපු ඉඩමක. ලග තිබුන ඉඩමක තිබුනා පොලව යට ලිදක් වගේ ලොකු ගල් වලින් බැදපු වලක්. ඒකෙ තිබිලා බුවාට හම්බුනා VOC සලකුන තියෙන මාංචු දෙකක්.ඒක නන් පොර කීයටවත් දෙන්නෙ නෑලු.කාසි ඕනෙ කෙනෙක් ඉන්නවනන් ගානත් එක්ක කියන්න.2.50 ට නන් දෙන්නෙ නෑ. ඉන්න පැත්ත ගැන කියනවනන් අපි මේ ඉන්න ඉඩමෙ ඉස්සර පෘතුගීසී කාලේ තිබ්බලු කාපිරි මිනිස්සු ගෙනත් දාපු හිරගෙයක්.ඒකෙ නටබුන් නන් තාමත් තියෙනවා.තව කාසියක් තියෙනවා රෝමන් එකක්.සීසර් වගේ පොරක් ඉන්නෙ.ඌමද දන්නේ නෑ. අර සූර පප්පා එකේ වගේ කොල ඔටුන්නක් දාගෙන ඉන්න පොරක්.ලියලා තියෙන බාෂාව තේරෙන්නේ නෑ. එක පැත්තක විතරයි රූප තියෙන්නේ.දන්න පොරකට පෙන්නුවා.ඌ කිව්වා තඹ වත් පිත්තලවත් නෙමේ කියලා. :yes::yes::yes:

    ෆොටෝස් අයින් කලා.. Clear නැති හින්දා.හොද cam එකකින් අරන් අයෙත් දාන්නම්.:angry:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔවා ඊබේ එකෙත් තියනවා. උබ ඒකට දාහන් විකුන ගත්තැකි. නැත්තම් ඒවල මිල බලලා උබ ගානක් කියහන්. අපේ අප්පා ලග තිබුන එවා වගයක් මගේ ගාව තිබුනා. දැන් නම් නැති වෙලත් ඇති. VOC ගහපු පරන රම් බොතල් වගයකුත් තිබුනා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ape ammalata issra kadayak tibba.. eke pettagame tibila matath kasi godak hambuna thamba kasi.. tin pitin.. eth a kale ewage agayak tibbe na.. okkoma kohehari dala den hoyanawa..

    ara polgahak tiyena sathe ewai.. voc and greek wage akuru tiyena patta parana ewa tibba.. aparade
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ape ammalata issra kadayak tibba.. eke pettagame tibila matath kasi godak hambuna thamba kasi.. tin pitin.. eth a kale ewage agayak tibbe na.. okkoma kohehari dala den hoyanawa..

    ara polgahak tiyena sathe ewai.. voc and greek wage akuru tiyena patta parana ewa tibba.. aparade

    aparade bun.man gawa VOC ekai tiyenne.meka hambela tynne ape thaththata. eyaa ethanin ehaata hoyala na.thawa poddak idama harala baluwan monawa set weida danne na.dan ithin geth hadalane.VOC mati bajana wala kalith thynawa.shik ban. man gaawa thiyenawa machan Roman coin ekak. Ceasor inne.eka pattaka.
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    අපේ ගෙදරත් තියෙනවා එකක්, තම්බියෙක් ඇවිත් 50,000 කට ඉල්ලුවා, දුන්නේ නෑ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපේ ගෙදරත් තියෙනවා එකක්, තම්බියෙක් ඇවිත් 50,000 කට ඉල්ලුවා, දුන්නේ නෑ
    අහවල් ලබ්බකටද බන් ඔක පනස්දාහක් දීලා ගන්නේ ඔනා වර්ශයකට අයිති ඒවා ඊබේ එකේ තියනවා. ඔය ඊස්ට් ඉන්දියා කම්පනි එකේ අර්ලි එඩිශන් කාසි..

    fa6QLt.jpg

    Last edited:

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    අහවල් ලබ්බකටද බන් ඔක පනස්දාහක් දීලා ගන්නේ ඔනා වර්ශයකට අයිති ඒවා ඊබේ එකේ තියනවා. ඔය ඊස්ට් ඉන්දියා කම්පනි එකේ අර්ලි එඩිශන් කාසි..

    තම්බියාව සෙට් කරලා දීපන්කෝ..සල්ලි හදිස්සියක්.
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ඕවා දැන් ගන්නේ නෑ බන්... සතේ එක පොඩ්ඩක් බලල කියන්නම්...

    VOC අරන් ඉවරද බන්.සල්ලි හදිස්සියක් ඒකයි.පොඩ්ඩක් බලල කියපන්.තෑන්ක්ස්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    VOC අරන් ඉවරද බන්.සල්ලි හදිස්සියක් ඒකයි.පොඩ්ඩක් බලල කියපන්.තෑන්ක්ස්
    24ef4676-678b-49e5-bf28-b241d62fb1a5.jpg

    මෙන්න මේක නම් මාකට්. හැබැයි ජොජ් රජ්ජුරුවො ඉන්න එක. එලිසබෙත් රැජින ඉන්න එක වැඩක් නැ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    VOC අරන් ඉවරද බන්.සල්ලි හදිස්සියක් ඒකයි.පොඩ්ඩක් බලල කියපන්.තෑන්ක්ස්

    VOC පෙළක් එවුන් බන් හොයන්නේ.... මම අහලා කියන්නම්....
     
    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    24ef4676-678b-49e5-bf28-b241d62fb1a5.jpg

    මෙන්න මේක නම් මාකට්. හැබැයි ජොජ් රජ්ජුරුවො ඉන්න එක. එලිසබෙත් රැජින ඉන්න එක වැඩක් නැ.

    Oka kiyadda ban yanne?wediya loku ganka nam nehe ne?:confused::confused::confused:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    24ef4676-678b-49e5-bf28-b241d62fb1a5.jpg

    මෙන්න මේක නම් මාකට්. හැබැයි ජොජ් රජ්ජුරුවො ඉන්න එක. එලිසබෙත් රැජින ඉන්න එක වැඩක් නැ.

    ඔය රෙද්ද මාකට් නෑ බන්... මම ගාව ඕවගේ කාසි හේනට තියනවා... රජා ඉන්න එක... හොයන්නේ වික්ටෝරියා දකුණු පැත්තට කොන්ඩේ කඩාගෙන ඉන්න එක....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Oka kiyadda ban yanne?wediya loku ganka nam nehe ne?:confused::confused::confused:
    ජොජ් උන්නැහේ ඉන්න එක ටිකක් හොයාගන්න අමාරුයි. වර්ශය අනුව වෙනස් වෙනවා බන් ගාන. ගොඩක් පරන එකක් නම් 50කට උනත් යනවා. ඒ වගේම තව පරන මහන මැශින් වලට. (සින්ගර් එකේ නෙමෙයි ) ඒ වගේ ගොඩක් පරන එන්ගලන්ත මැශින් එකක් ආව ගෙම්බා මාර්ක්. ඒකටත් ලක්ශ ගානක ඉල්ලුමක් තියනවා. තව රැජිනගේ ඔටුන්න ගහපු පොසිලෙන් පලගාන කියන අයිටම් එකට තියනවා පට්ටා ඉල්ලුමක්. මේ එකක්වත් රට යවන්න තහනම්, කෞතුක බඩුනේ.. කෙලින්ම රහස් පොලිසියෙන් කුදලගෙන යන වැඩ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    24ef4676-678b-49e5-bf28-b241d62fb1a5.jpg

    මෙන්න මේක නම් මාකට්. හැබැයි ජොජ් රජ්ජුරුවො ඉන්න එක. එලිසබෙත් රැජින ඉන්න එක වැඩක් නැ.

    yako mewwa tin pitin tibila loku aththage malagedara dawase miniya aran yanakota issa.. loku aththage kade ewwa.. aiyo salli