එහෙමද? මට එකෙක් සෙට් උනා ඔය හුයන්නක් හොයපු. මිනිහට සෙට් උනේ නැ හැබැයි. පොඩ්ඩක් ඉදින් මගේ ගාව තියන සැට් එකේ එහෙම තියනවද බලන්නම්.ඔය රෙද්ද මාකට් නෑ බන්... මම ගාව ඕවගේ කාසි හේනට තියනවා... රජා ඉන්න එක... හොයන්නේ වික්ටෝරියා දකුණු පැත්තට කොන්ඩේ කඩාගෙන ඉන්න එක....
P.S.
නැ බන්. මගේ ලග තියන එවල කොන්ඩේ කඩලා නැ. මම මේ ගොඩක් එවා හොයාගත්තේ යන්තර මන්තර ගුරුකම් වලට කට්ටඩි ලගට ගෙනාපු තඹ සතේ එවලින්..
Last edited:


