පෙර දා සිහිනයේ වළප............
පෙර දා සිහිනයේ වළප............
[FONT="]බොහෝ දුර ඇවිද ගිය කල්හි[/FONT]
[FONT="]මතක මං පෙත තුලට[/FONT]
[FONT="]නුඹේ සොදුරු වත මඩළ[/FONT]
[FONT="]පෙනී නොපෙනී යයි නිමේෂයකට.......[/FONT]
[FONT="]පරව ගිය මලක් ළග[/FONT]
[FONT="]පරව ගිය මා පෙම් සිත[/FONT]
[FONT="]වල දමා පැමිණියෙමි අතීතයේ[/FONT]
[FONT="]සුවද දිය බිදු ඉස..............[/FONT]
[FONT="]සෙල් මුවා හදවත[/FONT]
[FONT="]රිදුම් දෙන මුත් වර වර[/FONT]
[FONT="]ඔසු නොසෙව්වෙමි මග අසල[/FONT]
[FONT="]මුදලට දෙවන ඔසු නොපැකිළව[/FONT]
[FONT="]මා හද ඔසුව වල දමා ආ නියා දැන.....[/FONT]
[FONT="]අද ගොළු බිහිරිව සිටින කළ[/FONT]
[FONT="]හමා එන මුදු මද නල පහසට[/FONT]
[FONT="]සෝපාහාස-අපහාස[/FONT]
[FONT="]දරා හුරු දෙසවනට[/FONT]
[FONT="]දැමු අගුල් නොබිදෙයි.......[/FONT]
[FONT="]ඒහි පස්සිකය නුඹට බැදි පෙම.........[/FONT]
[FONT="]නුඹ නොපැමිණියාට.........[/FONT]
නුඹ නොදුටුවාට...........
[FONT="]බෝ සුභික්ෂ වූ[/FONT]
[FONT="]සිහිනයක් සොයම්..........[/FONT]
පෙර දා සිහිනයේ වළප............
[FONT="]බොහෝ දුර ඇවිද ගිය කල්හි[/FONT]
[FONT="]මතක මං පෙත තුලට[/FONT]
[FONT="]නුඹේ සොදුරු වත මඩළ[/FONT]
[FONT="]පෙනී නොපෙනී යයි නිමේෂයකට.......[/FONT]
[FONT="]පරව ගිය මලක් ළග[/FONT]
[FONT="]පරව ගිය මා පෙම් සිත[/FONT]
[FONT="]වල දමා පැමිණියෙමි අතීතයේ[/FONT]
[FONT="]සුවද දිය බිදු ඉස..............[/FONT]
[FONT="]සෙල් මුවා හදවත[/FONT]
[FONT="]රිදුම් දෙන මුත් වර වර[/FONT]
[FONT="]ඔසු නොසෙව්වෙමි මග අසල[/FONT]
[FONT="]මුදලට දෙවන ඔසු නොපැකිළව[/FONT]
[FONT="]මා හද ඔසුව වල දමා ආ නියා දැන.....[/FONT]
[FONT="]අද ගොළු බිහිරිව සිටින කළ[/FONT]
[FONT="]හමා එන මුදු මද නල පහසට[/FONT]
[FONT="]සෝපාහාස-අපහාස[/FONT]
[FONT="]දරා හුරු දෙසවනට[/FONT]
[FONT="]දැමු අගුල් නොබිදෙයි.......[/FONT]
[FONT="]ඒහි පස්සිකය නුඹට බැදි පෙම.........[/FONT]
[FONT="]නුඹ නොපැමිණියාට.........[/FONT]
නුඹ නොදුටුවාට...........
[FONT="]බෝ සුභික්ෂ වූ[/FONT]
[FONT="]සිහිනයක් සොයම්..........[/FONT]
~එළකිරියෙහි දත් කිඹුළා~







