◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :oo:haka oyath
    :baffled::baffled: නැ බන් මුන් සෙට් වෙමු කිව්වා කිබුල් මමිත් එන්න කිව්වා ඒ පැත්තේ යන්න කියලා
    බැලුවේ ඔයා ඉතින් අපිට නොමබ්රේ වත් දෙන්නේ නැනේ හම්බෙන්න :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17267565 said:
    අපිට නොබොන ඒව බොන්න පුරුදු කළා බං
    2.gif
    :frown::frown: ඔව් :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :baffled::baffled: නැ බන් මුන් සෙට් වෙමු කිව්වා කිබුල් මමිත් එන්න කිව්වා ඒ පැත්තේ යන්න කියලා
    බැලුවේ ඔයා ඉතින් අපිට නොමබ්රේ වත් දෙන්නේ නැනේ හම්බෙන්න :dull:
    :dull:ටනියම ගියොත් මටකනෙ වෙන දේ :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :baffled::baffled: නැ බන් මුන් සෙට් වෙමු කිව්වා කිබුල් මමිත් එන්න කිව්වා ඒ පැත්තේ යන්න කියලා
    බැලුවේ ඔයා ඉතින් අපිට නොමබ්රේ වත් දෙන්නේ නැනේ හම්බෙන්න :dull:
    dura wadi ban echchara ehe yanna :baffled:
    hitapan ewannam

    man pansal paththe yanawa ada katine ban :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17267646 said:
    අද තමා වැඩි වෙලාවක් මේ පැත්තෙ හිටියෙ. ඒත් කව්රුත් නෑ බං :dull:
    හ්ම්ම් තේරෙනවා බන් මොකෝ කරන්න ඕනි :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull::dull: අපි දෙන්නා තනියම සෙට් වෙනවා නේ :P

    ඒකනෙ. උඹට බැරි නං මට කියපන්. :dull: අවුලක් නෑ. එපා වෙලා ඉන්නෙ මටත් බං
    2.gif

    අද නං හන්ටර්ම උනා. හෙටත් එන්නද.. මොනව හරි ගේමක් ගහන්න
    උඹ ඉන්නවද :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17267661 said:
    උඹේ 10k ආසාව ඉක්මනට සම්පූර්ණ කරගන අලුත් එකක් දාපන්
    දාමු මචන් එහෙනම් අද හෙටම ඔක්කොම සෙට් උන ගමන් :love:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දාමු මචන් එහෙනම් අද හෙටම ඔක්කොම සෙට් උන ගමන් :love:
    උබ දාපන් මම ඔක්කොම සෙට් කරන්නං

    අද නං හන්ටර්ම උනා. හෙටත් එන්නද.. මොනව හරි ගේමක් ගහන්න
    උඹ ඉන්නවද :dull:
    :P
    ගේමක් නෑ එන්නං :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17267652 said:
    ඒකනෙ. උඹට බැරි නං මට කියපන්. :dull: අවුලක් නෑ. එපා වෙලා ඉන්නෙ මටත් බං
    2.gif

    අද නං හන්ටර්ම උනා. හෙටත් එන්නද.. මොනව හරි ගේමක් ගහන්න
    උඹ ඉන්නවද :dull:
    හෙටත් හිදිමි මම නමුත් අහවලා තාමත් දනේ අයියා තරහා වෙලා තවම
    හ්ම්ම් අද මොකෝ උනේ :rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17267677 said:
    උබ දාපන් මම ඔක්කොම සෙට් කරන්නං

    :P
    ගේමක් නෑ එන්නං :rofl:
    එල දැන්නම් මෙකම් 2 කියලා හෙට දාමු එහෙනම්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙටත් හිදිමි මම නමුත් අහවලා තාමත් දනේ අයියා තරහා වෙලා තවම
    හ්ම්ම් අද මොකෝ උනේ :rolleyes:
    උදේ එන්නද එහෙනං ;)
    අද මොකුත් නෑ බං. BC ගියා.
    වැහිපිටම දැන් ඇවිත් දෙකක් ගහනව :P
     
    Status
    Not open for further replies.