ඇවිල්ලා මාව පරද්දවන්න....

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    75i.. eth owagen minisu manina ba machan.. Adolf Hitler oya tikata uthara dunoth uta uparima 15k thiyey..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපේ වැඩිය පොයින්ට් එන්නේ නෑ.....

    ස්කුවියා උබට වඩා මාර්ක් ගනී...
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    106

    දවසක් මාවයි තව එකෙකුයි පොලිස් ජිප් එකටත් දාගෙන පොලිස් කාරයට දුක හිතිලා බැස්සුවා ඕයි..
    :baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔබතුමා පරා ද බව දන්වමි....!!

    මේක හැර අනි සියළු ම දේ කර/සිදු වී තිබේ............

    ඇයි ඔය පොඩි කාලේ අය්යලාට එහෙම kiss එකක් කම්මුලට දීලා නැද්ද? :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    1. කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    2. කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    3. කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points
    4. කෙදිනක හෝ පච්චයක් ගසා සිට තිබීම -2 points
    5. පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    6. බුට් එකක් කා තිබීම -10 points
    7. ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    keep_calm_and_earn_points_rq_for_irl_pinkie_pie_by_ratchetfan1201-d6qs4bq.png




    මම වගේ හොඳ අය තව කීදෙනෙක් ඉන්නවද බලමු.
    මාව පරද්දන්න පොයින්ට්ස් 85ක් ගන්න ඕනේ...


    වැටෙන්න බී තිබීම -7 points

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points

    ගංජා ගසා තිබීම -5 points

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points

    විභාගයකදී වංචා කර තිබීම -2 points

    විභාගයක් අසමත් වී තිබීම -10 points

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points

    බුට් එකක් කා තිබීම -10 points

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5


    108