adoo sirawataa ??![]()
machan ubata parana kellawa ubata meet wenne ehama nadda ban?? sirawatama ahanne..
adoo sirawataa ??![]()
වල්පාල;17196720 said:machan ubata parana kellawa ubata meet wenne ehama nadda ban?? sirawatama ahanne..


[FONT="]
[/FONT]
[FONT="]මච්න්ලා මට ලොකු අවුලක් තියෙනවා බන් කියන්නම කෙනෙක් නැති නිසා එලකිරි එකෙ දැම්මෙ [/FONT]
[FONT="]දැන් මම අවුරුදු 2ක ඉදන් වගෙ මෙ නිසා අවුලෙන් ඉන්නෙ [/FONT]
[FONT="]මෙකයි අවුල මට දැන් අවුරුදු 24 වෙනවා බං තාම කෙල්ලෙක් නැ ඉදලත් නැ මට පාරෙ බස් එකෙ එහෙම කපල් දැක්කම හෙනට අවුල් යනවා බං මොකද මට එ විදහට ආදරය කරන්න කෙල්ලෙක් නැ එ වෙලාවට මම මානසිකව අවුල් වෙන්වා බන් කිසිම වැඩක් කරන්න හිත්න්නෙ නැ දුකකුත් එක්ක තරහක් යන්වා මට වඩ ස්කුල් යන කෙල්ලො කොල්ලන්ට ලවු කරනවා කියලා ඉරිසියවක් නෙවයි මට දුකක් වගෙ එනවා මම ටරයි කරන්න ගිය කෙල්ලොන්ටත් කොල්ලො ඉන්නවා ඉට පස්සෙ මම වැඩ අත අරින්වා මට දැන් බයෙ ඉන්නෙ මට කෙල්ලක් යලු කර ගන්න බැරි වෙයි හැමොටම කොල්ලො ඉන්නවා කියලා[/FONT]
[FONT="] අනිත් එක මට හිතෙනවා මම කැතයි කෙට්ටුයි එක නිසා කෙල්ලො කැමති නැ කියලා කොච්චර අවුලෙන් ඉන්නවද කිවුවොත් මම ගෙදරින් වැඩිය එලියට යන්නෙ නැ කපල් ඉන්න පැත්ත පලාතකවත් යන්නෙ නැ[/FONT]
[FONT="]`fb `එකට යන එක හිටන් නැවැත්තුවා මෙවා නිසා fb එකට ගියත් එකත් ලවු කරන්වා මෙවා බලන් ඉන්නම බැ මට මොකක්ද මචන්ලා මෙකට කරන්නෙ මානිසික ඩොක් කෙන්ක් හම්බ උනොත් මොනාවා හරි බෙහෙත් දෙයිද[/FONT]
[FONT="]මට එක්කො කෙල්ලෙක් යාලු කර ගන්න ඔනෙ නැත්නම් කෙල්ලො එපා වෙන්න ඔනෙ මෙ මානිසික තත්වයක ඉන්නෙ මට වෙන කිසි අවුලක් නැ මෙක විතරයි මට මනසිකව වද දෙන්නෙ දැන් අවුරුදු 2ක් විතර තිස්සෙ[/FONT]
[FONT="]අනික මම කෙල්ලෙක් හොයන්නෙ කෙල්ලගෙන් සැප ගන්න කෙල්ලව නස්ති කරලා දන්න නෙවෙයි මමත් අසයි අනිත් කොල්ලො වගෙ කෙල්ලෙක්ට ලව් කරන්න[/FONT]
උඹට දැන් මෝල් කරවෙලා තියෙන වෙලේ සෙට් වෙන කෙල්ලෙක්ව කියල අහුවෙච්ච එකියක්ව දාගන්න එහෙම එපා
කෙල්ලොන්ව ආශ්‍රය කරපන් fb එකේ චැට් කරපන් .. පස්සේ උඹට ට්‍රය් කරපන් .. තව කල් තියෙනවා උඹට දාගන්න පුතේ





වල්පාල;17181308 said:කෙල්ලන් යනු LOVE කරනකන් පන දී සිටින බව පෙන්නීමටද හැර ගිය කල කවදාවත් දැකපු නැති ගානට සිටිය හැකි සත්ව ජාතියකි..










thx bnmamath nam patta kettui thama hariyata pabayekta adum andala wage.. hebei ithin keth nam na kiyala hithanawa lol mokada yalu una kello 4 denama lassanai.. eth amma nam kiyanne rilawek wage kiyala thama.. iwasla idapan tikak baya nowee.. kawadahari ubage iranam kari hambawei mata wage math me 6 denekta try karala 4 ma set karagena antimata appachchige hodama yaluwekge duwath ekka affair ekak patan aran demavpiya ashirwada meda gamana yanawa.. 27i den

උඹට දැන් මෝල් කරවෙලා තියෙන වෙලේ සෙට් වෙන කෙල්ලෙක්ව කියල අහුවෙච්ච එකියක්ව දාගන්න එහෙම එපා
කෙල්ලොන්ව ආශ්‍රය කරපන් fb එකේ චැට් කරපන් .. පස්සේ උඹට ට්‍රය් කරපන් .. තව කල් තියෙනවා උඹට දාගන්න පුතේ


කෙල්ලො කෙලින්ම ඇවිත් පිරිමින්ගෙන් අහන්නේ නෑ..
magen nam dennekma ahuwaaaa.![]()

kawuda e![]()
http://www.elakiri.com/forum/member.php?u=391748
මෙයා තමා රත්තරන්..පොරගේ ත්‍රෙඩ් තියනවා උබේ ලෙඩේට හරියන.

single life එක කොච්චර ආතල්ද බන්, ඔය යාලුවෝ සෙට් එකත් එක්ක පිස්සුවක් කෙලගෙන හිටපන්කො අපි වගේ.. කෙල්ලෙක් අනිව සෙට් වෙයි වෙලාව ආවම. කලබල වෙන්නෙ නැතුව හිටපන්.

