◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කෝන් හූ.....
    4.gif

    main hoon don:P


    :dull::dull: මොකෝ බන් චැට් නැ ආපුවම සින්දු කැල්ලක් කියනවා යනවා :dull:

    me dawas wala chat kara kara inna welawak ne ban...ikmanatama nidimatha enawa..:(
    wadi wela elakiriye inne ne..:no:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    me dawas wala chat kara kara inna welawak ne ban...ikmanatama nidimatha enawa..:(
    wadi wela elakiriye inne ne..:no:[/QUOTE]
    අපිට නිදාගන්න ඕනි උනත් නින්ද යන්නේ නැ :(
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි :dull::baffled:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    me dawas wala chat kara kara inna welawak ne ban...ikmanatama nidimatha enawa..:(
    wadi wela elakiriye inne ne..:no:
    අපිට නිදාගන්න ඕනි උනත් නින්ද යන්නේ නැ :(
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි :dull::baffled:[/QUOTE]


    ටිකක් දාඩිය දාන්න මහන්සි වෙයන්..
    ඒ කරලා නාලා කාපුවාම ඇස් දෙක ඇරගෙන ඉන්න වෙනම ගේමක් දෙන්න ඕනි කියලා දැනෙයි.:P

     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    hector@troy;17270887[SIZE=5 said:
    ටිකක් දාඩිය දාන්න මහන්සි වෙයන්..
    ඒ කරලා නාලා කාපුවාම ඇස් දෙක ඇරගෙන ඉන්න වෙනම ගේමක් දෙන්න ඕනි කියලා දැනෙයි.:P

    [/SIZE]
    :dull::dull: හ්ම්ම් බලමුකෝ එහමත් කරලා රැ 12ත නලත් නින්ද යන්නේ නැ :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ හැමදාම ජිවිතේ ප්‍රශ්නයක් තියෙධ්ධි උබලට මොකෝ හිතෙන්නේ :(

    මොකුත් හිතෙන්නෙ නෑ. අපිටත් එහෙමනෙ
    බොනවා ෆන් එකක් ගන්නව ඔහෙ ඉන්නව :dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17271451 said:
    මොකුත් හිතෙන්නෙ නෑ. අපිටත් එහෙමනෙ
    බොනවා ෆන් එකක් ගන්නව ඔහෙ ඉන්නව :dull:
    හ්ම්ම් ඔව් එකෙත් අතල් එකක් තියනවා
    උබට මොනවද බන් තියන ප්‍රශ්න
    ගෙදරින් දෙන එක කලා ඉන්න බැරුව දවස ගානේ බොනවා බේ බධ්දෙක් වෙන්න :dull:
    නෙහ්
     
    Status
    Not open for further replies.