ආයුබෝවන්!

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එලකිරි වාසී සියළු දෙනාට ආයුබෝවන්!
    මේක එලකිරි එකේ world record එකක්ද දන්නෙත් නෑ! :rofl:
    සති 5කින් කොටු 6ක් පුරවා ගැනීමේ සතුට නිමිත්තෙන් තමා මේ thread එක දාන්න හිතුවෙ! :love::love::love::love::love::love:
    "ජොසී is a jewel in the rough"
    අද තමා මම මුලින්ම මේ category එකේ thread එකක් දාන්නෙ. ඒ කියන්නෙ, අද තමා මම මුලින්ම මාව හදුන්වා දෙන්නෙ. :D

    • මගෙ නම ඉඳුනිල්. යාළුවො කතා කරන්නෙ ජොසී (Profile Name එක) කියලා. මම ඉන්නෙ අනුරාධපුර. මේ ටික කියපුවාම, මාව දන්න අය ඉන්නවා නම්, PM එකක් දාන්න. :yes:
    • 2012 ඉඳලම, Facebook එකේ page කීපයක් අල්ලගෙන දැඟලුවා. ඒ එකකිං වත් මගෙ හිතට එච්චර තෘප්තියක් ආවෙ නෑ. මොකද, මම දාන post වලට කවුරුවත් like කරන්නෙ නැති නිසා. :rofl:
    • පුරා මාසයක පමණ කාලයක් තිස්සෙ මම එලකිරියෙං අසීමිත සතුටක් ලබනවා, මම දාන හැම thread එකටම හොඳ අගයකිරීමක් ලැබෙන නිසා. :love::love:

    • එලකිරියට join වුන දවස:
      2014-මැයි-30
    • එලකිරියෙ thread දාන හැටි අහගත්තෙ:
      2014-අගෝ-14 raveenrdk ගෙන් :love:
    • පළවෙනි thread එක දාපු දවස:
      2014-සැප්-13 (සෙනසුරාදා)
    • කොටු 6ක් සම්පූර්ණ වුන දවස:
      2014-ඔක්-18 (සෙනසුරාදා) හරියටම සති 5යි :love:
    අලුත් පරණ හැමෝටම බලාගන්න, මම වැඩිපුරම reputation point ගත්ත post ටික අනුපිළිවෙළින් මෙන්න.

    Note:
    Rep point මත නැහෙන්න කියනවා නෙවෙයි ඉතිං. වැදගත් දෙයක් දැම්මොත්, එලකිරි එකේ හොඳ අගයකිරීමක් තියනවා කියලා කියන්නෙ. :yes::yes::love::love:

     
    Last edited: