එලකිරි වාසී සියළු දෙනාට ආයුබෝවන්!
මේක එලකිරි එකේ world record එකක්ද දන්නෙත් නෑ!
සති 5කින් කොටු 6ක් පුරවා ගැනීමේ සතුට නිමිත්තෙන් තමා මේ thread එක දාන්න හිතුවෙ!

"ජොසී is a jewel in the rough"
අද තමා මම මුලින්ම මේ category එකේ thread එකක් දාන්නෙ. ඒ කියන්නෙ, අද තමා මම මුලින්ම මාව හදුන්වා දෙන්නෙ.

• මගෙ නම ඉඳුනිල්. යාළුවො කතා කරන්නෙ ජොසී (Profile Name එක) කියලා. මම ඉන්නෙ අනුරාධපුර. මේ ටික කියපුවාම, මාව දන්න අය ඉන්නවා නම්, PM එකක් දාන්න. 
• 2012 ඉඳලම, Facebook එකේ page කීපයක් අල්ලගෙන දැඟලුවා. ඒ එකකිං වත් මගෙ හිතට එච්චර තෘප්තියක් ආවෙ නෑ. මොකද, මම දාන post වලට කවුරුවත් like කරන්නෙ නැති නිසා.
• පුරා මාසයක පමණ කාලයක් තිස්සෙ මම එලකිරියෙං අසීමිත සතුටක් ලබනවා, මම දාන හැම thread එකටම හොඳ අගයකිරීමක් ලැබෙන නිසා.

අලුත් පරණ හැමෝටම බලාගන්න, මම වැඩිපුරම reputation point ගත්ත post ටික අනුපිළිවෙළින් මෙන්න.
• 2012 ඉඳලම, Facebook එකේ page කීපයක් අල්ලගෙන දැඟලුවා. ඒ එකකිං වත් මගෙ හිතට එච්චර තෘප්තියක් ආවෙ නෑ. මොකද, මම දාන post වලට කවුරුවත් like කරන්නෙ නැති නිසා.

• පුරා මාසයක පමණ කාලයක් තිස්සෙ මම එලකිරියෙං අසීමිත සතුටක් ලබනවා, මම දාන හැම thread එකටම හොඳ අගයකිරීමක් ලැබෙන නිසා.

- එලකිරියට join වුන දවස:
2014-මැයි-30 - එලකිරියෙ thread දාන හැටි අහගත්තෙ:
2014-අගෝ-14 raveenrdk ගෙන්
- පළවෙනි thread එක දාපු දවස:
2014-සැප්-13 (සෙනසුරාදා) - කොටු 6ක් සම්පූර්ණ වුන දවස:
2014-ඔක්-18 (සෙනසුරාදා) හරියටම සති 5යි
1. දූපතක්
2. අලියා අලියා අලියා
3. දූපතක් 2
4. පට්ටෙටම time කරපු ෆොටෝ
2. අලියා අලියා අලියා
3. දූපතක් 2
4. පට්ටෙටම time කරපු ෆොටෝ
Note:
Rep point මත නැහෙන්න කියනවා නෙවෙයි ඉතිං. වැදගත් දෙයක් දැම්මොත්, එලකිරි එකේ හොඳ අගයකිරීමක් තියනවා කියලා කියන්නෙ.

Last edited:
අම්මා දාපු නම!