man A/L liyala yanawa ehe .Ayya panamuree paare kaleeka thiyanawa aranyak eke bawana karanna puluwan lu.maath meh yanna inne
Thawa ekak thiyanawa galle udugama ara muthuhettigamage game eeka nam pissu hadenawa manussayekta yannawath bari kaleeka tiyenne . Bangaladeshen awa hamuduru kenek innawa eeke hodata sinhala katha karanawa mata maara deewal tikak kiwwa mage hitha kiwwa pissu haduna mata . Bawana kuti godak thiyanawa. Ehe thamyi supirimaman A/L liyala yanawa ehe .
පනාමුර පාරේ කොයි හරියේද ?
මේක තමයි මම දන්න,යන්න තියන එකම තැන..මම දවස් 5,6 ඉදල එනවා..ගොඩක් සිල්වත් මාර්ගඵල ලැබීමට සුදුසු ස්වාමීන්වහන්සේලා ඉන්න තැනක්..විස්තර දැනගන්න පහළ තියන LINKS වලට යන්න.තෙරුවන් සරණයි!
https://www.facebook.com/meethirigala
http://nissarana.lk/
