නිලන්ත හෙට්ටිගේ ගෙ භාවනා පොත් හොඳයිද

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,171
    34,781
    113
    ධර්මානුකූලද... එතුමාගෙ පොත් වල කියන විදිහට භාවනා කරල සමාධි අත්දැකීම්, ප්‍රතිඵල ලැබුණ අය ඉන්නවද?
    උඹ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ දුක් කෙළවර කිරීමද?
    නැත්නම් තාවකාලික මනසට සහනයක්ද?
    නැත්නම් භාවනා කරලා අනික් අයට වඩා විශේෂ කෙනෙක් වීමද?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නැත්නම් භාවනා කරලා අනික් අයට වඩා විශේෂ කෙනෙක් වීමද?

    මට මෙක ඕනේ, any tips?
    විසේස කියන්නේ, physical beauty.. ability to cure chronic illnesses like cancers..
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,986
    4,418
    113
    ඔය නාකි httata track bn 🤣 ඌ දන්න පකක් නෑ. කොහෙන්හරි අහුලගත්ත ඒවා ඌ හොයාගත්ත ඒවා වගේ දාලා මෝඩ සිංහලුන්ට තෙල බෙදන එක කරන්නෙ. මේ දවස්වල ඌ අලුතෙන් මාශල් ආට එකක් හොයාගෙන. ලෝකෙ සුපිරිම ටෙක්නිකල් සටන් කලාව ඒකලු. අන්න දැන් ඒක බුකියෙ වීඩියෝ දාලා කියලා දෙනවා 🤣


    මම අප්ඩේට් වුනේ දැන් බං. Thanks. මොකද කියන්න යන් ද ආර්ට් එක ඉගෙන ගන්න. :ROFLMAO: