mekda bun me laxa 300 vikuanna yanne me bata goda?
මොන හරකද බං මේ gi පයිප්ප කාර් එක ටෙස්ලා කාර් එකකට සමාන කරන්නේ.








Puluwan thram share karamu.Comis walata jathiyak jammayak ratak wikunana deshapalakyayon me hakiyawa winasha karanna kalin.
මම දැක්ක කොහෙද ඉස්කෝලෙක ළමයි වගයක හදල තියෙනවා ප්‍රදර්ශනයකට ..! බට ෆ්රමේ එකක් එහෙම හදල තිබුනා..
මචං ලංකාවේ ඉස්කෝලේ යන කොල්ලෝ ඔයිට වඩා සාර්ථක වාහන හැදුවා
උන්ට සල්ලි නෑ උපකරණ නෑ කොටස් නෑ රාජ්ජ්ය අනුග්‍රහය ලැබුනේ නෑ
මුන්ට ඔක්කොම සහයෝගය සහ සල්ලි ලැබිලා gi පයිප්ප අටමගලක් හදනවා එකත් ටෙස්ලා එක කොපි කරලා. හරි හමන් ඩිසයින් එකක් නම් ඇයි කොපි කරන්නේ
දැන් ඔය බට කූඩුව ඇතුළෙද බැටරි සෙට් කොරන්නෙ
මේවා මහා ලොකු දේවල් කියල හිතන් ඉන්න උනුත් ඉන්නව බං


මේ කතාවෙනම් දෙපැත්තක් තියෙනව. සුපිරි කාර් වල වටිනකම වැඩිවෙන්නෙ කොලිටියට මිසක් බ්‍රෑන්ඩ් නේම් එකට නෙමෙයි.oka 100% lankawe kivvawa wedagathma parts USA walin genneelectric motors
oitawada kalochithai middle class vehicle ekak haduwa nam. anika oka qulitiyatama haduwa kiyamuko. eth ganne kauda? aluth recognition eka neti brand ekak ganne ne ne



මේක ක්‍රෑශ් ටෙස්ට් දැම්මොත් එකින්ම ෆේල්, කෙලින්ම බට ඇනිල මැරෙන්නෙ.මුන් බට එකට පාස්සල පාස්සල අන්තිමට තියෙන්නේ monocoque චැසි එකක් කියයි.
සැටලයිට් වහන්සේ වගේ ඈස්චර්යේ කාර් වහන්සේ...![]()









බැසිල් උන්නැහේ "මේක තනිකරම අතින් හදන වාහනයක්" කියල කිව්වේ Rolls Royce එකට ගහන්න වෙන්නැති මම හිතන්නේ?
පුකෙනුත් හිනා ඔයී


අර "ලැබ්" එක මාරයි නේ.. මෝටර් කොන්ට්‍රොලර් එක වෙන්න ඕනා මේ දවස් වල ඩිසයින් කරන්නේ
