pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,436
    22,087
    113
    Gotland
    මොන හරකද බං මේ gi පයිප්ප කාර් එක ටෙස්ලා කාර් එකකට සමාන කරන්නේ.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    mekda bun me laxa 300 vikuanna yanne me bata goda?

    විකුණන ගණන් නෙමේ මචං ඒ ! රුපියල් මිලියන 30/ලක්ෂ 300

    ඒ මේ car එක හදන්න R&D වලට යන සම්පුර්ණ ගාන !

    මොකද ගැල්වනියිස් බටනේ wire-frame !

    තව මොන වටිනා දේවල් ද දන්නේ නැහැ මේක හදලා ඉවර වෙන කොට තියෙන්නේ !
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,087
    113
    Gotland
    මේක ඇවිල්ලා රොකට් රෝහිතගේ සැටලයිට් වහන්සේ වගේ ගොන් පාර්ට් එකක්
    රෙප් කපපියව් පැත්ත ගියත් ඇත්ත කියන්නේ
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මොන හරකද බං මේ gi පයිප්ප කාර් එක ටෙස්ලා කාර් එකකට සමාන කරන්නේ.

    මෙන්න මෙයා ! Mr. Harsha Subasinghe


    The Father of Galvanized Pipe

    මෙතුමාගේ FACEBOOK PAGE එක පොඩ්ඩක් බලන්නකෝ මෙතුමා කොහොමද ආණ්ඩුවට කඩේ යන්නේ කියලා !

    මෙතුමා ඉතා හොද රාජපක්ෂ රසිකයෙක් සහ හොද අනුග්‍රහකයෙක් !

    මේ CAR එක Galvanized Pipe දාලා හරි එන්ජිමක් ගහලා හරි එලියට දාලා ! ජනතාවගේ ආකර්ශනය රාජපක්ෂ මැතිතුමාට ලබා දෙන්න තමයි කැපවී මේ සුදානම් වෙන්නේ ! අපි ඉන්නේ දැනටමත් අයිශ්ච්ර්යේ කියලා !

    මේක ජනාධිපති මැතිවරණ PROJECT එකක් වගේ පේන හැටියට ! රටට සෙතක් නැහැ !

    harsha-subasinghe.jpg




    බැසිල් රාජපක්ෂගේ car ගැන දැනුම ! :P:P:P:D:P:P:P:rofl:

    මුන් හදන්නේ ලෝකෙට කියල ලංකාවට හිනස්වන්න !
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Puluwan thram share karamu.Comis walata jathiyak jammayak ratak wikunana deshapalakyayon me hakiyawa winasha karanna kalin.

    කලින් මොකද්ද බන් ඕක ලාංකීය රාජපක්ෂ දේශපාලනයේ ට්‍රෝජන් අශ්වයා !

    ඕකට යොදවන සල්ලි !
    ඕක හදන්න නිකන් දීලා තියෙන ස්ථානය !
    ඕක හදන්න හමුදාවෙන් private company එකක් වැඩ වලට නිදහස් කරලා තියෙන හමුදා නිලදාරීන් !

    ඔක්කොම ගෝටාබයගේ ! තව මොකද්ද ?


    වේගා !




    බැසිල් රාජපක්ෂගේ car ගැන දැනුම !
     
    Last edited:

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,235
    351
    83
    මම දැක්ක කොහෙද ඉස්කෝලෙක ළමයි වගයක හදල තියෙනවා ප්‍රදර්ශනයකට ..! බට ෆ්රමේ එකක් එහෙම හදල තිබුනා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,087
    113
    Gotland
    මම දැක්ක කොහෙද ඉස්කෝලෙක ළමයි වගයක හදල තියෙනවා ප්‍රදර්ශනයකට ..! බට ෆ්රමේ එකක් එහෙම හදල තිබුනා..

    මචං ලංකාවේ ඉස්කෝලේ යන කොල්ලෝ ඔයිට වඩා සාර්ථක වාහන හැදුවා
    උන්ට සල්ලි නෑ උපකරණ නෑ කොටස් නෑ රාජ්ජ්‍ය අනුග්‍රහය ලැබුනේ නෑ
    මුන්ට ඔක්කොම සහයෝගය සහ සල්ලි ලැබිලා gi පයිප්ප අටමගලක් හදනවා එකත් ටෙස්ලා එක කොපි කරලා. හරි හමන් ඩිසයින් එකක් නම් ඇයි කොපි කරන්නේ
    දැන් ඔය බට කූඩුව ඇතුළෙද බැටරි සෙට් කොරන්නෙ
    මේවා මහා ලොකු දේවල් කියල හිතන් ඉන්න උනුත් ඉන්නව බං
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං ලංකාවේ ඉස්කෝලේ යන කොල්ලෝ ඔයිට වඩා සාර්ථක වාහන හැදුවා
    උන්ට සල්ලි නෑ උපකරණ නෑ කොටස් නෑ රාජ්ජ්‍ය අනුග්‍රහය ලැබුනේ නෑ
    මුන්ට ඔක්කොම සහයෝගය සහ සල්ලි ලැබිලා gi පයිප්ප අටමගලක් හදනවා එකත් ටෙස්ලා එක කොපි කරලා. හරි හමන් ඩිසයින් එකක් නම් ඇයි කොපි කරන්නේ
    දැන් ඔය බට කූඩුව ඇතුළෙද බැටරි සෙට් කොරන්නෙ
    මේවා මහා ලොකු දේවල් කියල හිතන් ඉන්න උනුත් ඉන්නව බං

    අනේ බන් මුන් මේ හදන්නේ අටමගලක් අටෝලා මරාට චන්ද ටිකක් අරන් බැලුම් පුම්බනවා වගේ ඈස්චර්ය පුම්බලා පෙන්නන්න.:dull:

    ලොල් පොරවල් ටිකක් ඉන්නේ. කලිනුත් ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ බන්.

    මෙහෙම ගූ කන බල්ලො ඉන්න රටක ඕයි ඉන්නේ අපි. වැඩක් කරන්න බැ කරන මිනිහෙක්ට වුනත්.:frown:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    oka 100% lankawe kivvawa wedagathma parts USA walin genne :rofl: electric motors :P

    oitawada kalochithai middle class vehicle ekak haduwa nam. anika oka qulitiyatama haduwa kiyamuko. eth ganne kauda? aluth recognition eka neti brand ekak ganne ne ne
    මේ කතාවෙනම් දෙපැත්තක් තියෙනව. සුපිරි කාර් වල වටිනකම වැඩිවෙන්නෙ කොලිටියට මිසක් බ්‍රෑන්ඩ් නේම් එකට නෙමෙයි.

    ඊලඟ මේක යකඩ බට ගහල හදන ඩක්කුවක් නිසා කොලිටිය ගැන කතාකරල වැඩක් නැහැ. ඔය යකඩ බට වලින් වාහන හැදුවෙ තිස් හතලිස් ගනන් වල. ඒ තාක්ෂනෙන් මොන ස්පෝට් කාර්ද:rofl:


    සුපිරි දේවල් කරන්න ඕන සුපිරි විදියට,
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුන් බට එකට පාස්සල පාස්සල අන්තිමට තියෙන්නේ monocoque චැසි එකක් කියයි.:lol:

    සැටලයිට් වහන්සේ වගේ ඈස්චර්යේ කාර් වහන්සේ...:rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මුන් බට එකට පාස්සල පාස්සල අන්තිමට තියෙන්නේ monocoque චැසි එකක් කියයි.:lol:

    සැටලයිට් වහන්සේ වගේ ඈස්චර්යේ කාර් වහන්සේ...:rofl:
    මේක ක්‍රෑශ් ටෙස්ට් දැම්මොත් එකින්ම ෆේල්, කෙලින්ම බට ඇනිල මැරෙන්නෙ.:P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මේ ත්‍රෙඩ් එක අරූට ෆේස්බුක් එකේ යවමුද
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    බැසිල් උන්නැහේ "මේක තනිකරම අතින් හදන වාහනයක්" කියල කිව්වේ Rolls Royce එකට ගහන්න වෙන්නැති මම හිතන්නේ?:rofl::rofl::rofl::rofl:
    පුකෙනුත් හිනා ඔයී :rofl::rofl::rofl::rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    බැසිල් උන්නැහේ "මේක තනිකරම අතින් හදන වාහනයක්" කියල කිව්වේ Rolls Royce එකට ගහන්න වෙන්නැති මම හිතන්නේ?:rofl::rofl::rofl::rofl:
    පුකෙනුත් හිනා ඔයී :rofl::rofl::rofl::rofl:
    :rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,087
    113
    Gotland
    අර "ලැබ්" එක මාරයි නේ.. මෝටර් කොන්ට්‍රොලර් එක වෙන්න ඕනා මේ දවස් වල ඩිසයින් කරන්නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර "ලැබ්" එක මාරයි නේ.. මෝටර් කොන්ට්‍රොලර් එක වෙන්න ඕනා මේ දවස් වල ඩිසයින් කරන්නේ

    හා හා කාර් වහන්සේට අපහාස කරනව එහෙම නෙමේ උඹ.:no: