නැව් යනවද?-II

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    තෑන්ක්ස් හැමෝටම ... මහන්සිවෙලා කෙටුවට සතුටක් දැනෙනවා කොමෙන්ට් එකක් දැක්කම :D:love::love::love:

    ඒනිසා තමා මචෝ හොද ත්‍රෙඩ් දැක්කම කමෙන්ට් එකක් අනිවා දාන්නෙ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වෙලාව අරගෙන හෙමින් සැරේ කි‍යවන්න ඕන.....දැනට බම්පි‍යක්.......
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලිවීමේ විලාශයෙ අව්ලක් නෑ හොදට තේරෙන්ඩ ලියල තියනව, නැව්වල රැකිය වලට යන්ඩ ඉන්න අයට වැදගත් වේවි.... :yes:
     
    • Like
    Reactions: crazyasa

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ship wala vacancy thiyena companies tikka damma nam honada nadda?

    oya Celine wage...course karata ship ekka hoya ganna patta amaruai

    :yes::yes::yes::yes:


     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ship wala vacancy thiyena companies tikka damma nam honada nadda?

    oya Celine wage...course karata ship ekka hoya ganna patta amaruai

    :yes::yes::yes::yes:


    අලුත් අය ගිහින් ඇහුවත් vacancy නැහැ කියන එක තමයි උත්තරේ.
    2.gif
    අන්න ඒකයි තල්ලුවක් නැති අය කෝස් කරල වැඩක් නැත්තේ. සිනෙක් එකෙන්ම මාස 3ක්ට බර ගානක් එලියට දානව