පරස්පර

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අනාගතය වෙනස් වෙනවා තමයි නමුත් උබ ඉන්නේ අතීතයේ නිසා ,උබට මොකුත් වෙන්නේ නෑ, වෙනස් වෙන්නේ උබේ අනෙක් instance එකටයි. මේක පැහැදිලි කරන්න අමාරුයි ලේසියෙන්ම උබ programming දන්නේ නැත්නම්.
මං අතීතයට ආවෙ අනාගතෙන්.. එහෙම එන්න පුළුවන් වුනේ සීය නොමැරී හිටිය හින්ද..
ප්‍රෝග්‍රෑමිංනං ඒ හැටි බෑ බං..
යංතං java SE C# C++(වින්32, DX) Python පොඩ්ඩක් කල්ල තියෙනව.. එච්චරය :( .
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එහෙම වෙන්නත් බැහැ නේද. මරුනෙ අතීතයේ ඉන්න කෙනෙක් කිව්වොත්, දැන් ඉන්න එක්කෙනාට අතීතයේ හිටපු එක්කෙනාගෙන් බලපෑමක් නැත්නම්. එක වේලාවකදී එක්කෙනාගේම instance ගොඩක් (එක එක කාලවල) තියෙන්න ඕනේ නේද?
ඉන්ස්ටන්ස් ගොඩක් නෙමේ.. t අක්ෂය ඔස්සේ ඉන්ස්ටන්ස් එකේ පැවැත්ම දැක්වෙන සමාන්තර රේඛාවක්.. :)
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
එහෙම වෙන්නත් බැහැ නේද. මරුනෙ අතීතයේ ඉන්න කෙනෙක් කිව්වොත්, දැන් ඉන්න එක්කෙනාට අතීතයේ හිටපු එක්කෙනාගෙන් බලපෑමක් නැත්නම්. එක වේලාවකදී එක්කෙනාගේම instance ගොඩක් (එක එක කාලවල) තියෙන්න ඕනේ නේද?

තමන්ගේ සීමිත දැනුමෙන් හැම දෙයක්ම සාධාරණීය කරන්න හදන්න එපා මචන්, සාපේක්ෂතාවාදයේ මේ කාල තරණය ගැන තියෙනවා, wormholes ගැන කියවන්නෙත් එතන තමයි, එතකොට කාලය කිව්වම ඒකට stream එකක් තියෙනවා, මේක හැම තිස්සේම ඉදිරියට යන එකක්, ඉදිරිය කියලා අපි ගන්නේ අපේ මාන වලට සාපේක්ෂ ලෙසයි (මේ විශ්වය ත්‍රිමාන විශ්වයක්). උබ මේ stream එකෙන් පිට පැනලා, ඒ stream එකේම අතීතයට ගියා කියන්නේ උබ වෙනම instance එකක් හදාගන්නවා කියන එකයි, එතකොට කලින් instance එකේ බලපෑමක් උබට නෑ, උබේ වර්තමානයට (මේ කාලයට සාපේක්ෂ ලෙස) බලපෑම තියෙන්නේ උබේ තාත්තගෙන්, තාත්තට බලපෑම තියෙනේ සීයාගෙන්, එතකොට ඒ එක instance එක, නමුත් උබ අතීතයට ගියාම උබ වෙනම instance එකක් නමුත් උබේ පරන instance එක ඒ විදියටම යනවා, උබ අතිතයට ගිහින් ආයි අතීතය හරහා අනාගතයට ආවොත් එතනදි උබලා වගේ දෙන්නෙක් ඉන්නවා. මොකද එතන instance දෙකක් නිසා. මෙතනදි කිසිම පරස්පරයක් නෑ, උබලගේ නොදැනුවත් කමයි තියෙන්නේ. කිව්වට තරහා වෙන්න එපා ඒකයි ඇත්ත. මම ආයි උබලට උත්තර දෙන්නේ නෑ මොකද මම එකම දේ ආයි ආයි කියන්න කැමති නෑ.
 
  • Like
Reactions: markhaloce

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මම දැන් උබට කියනවා, උබේ අනිත් ත්‍රෙඩ් වගේ නෙමෙයි, මේක වෙනස්, අනිත් ඒවා ඔක්කොම මහ ගොන් ත්‍රෙඩ් කියලා.එතකොට උබ කියනවා, මගේ අනිත් ත්‍රෙඩ් ගොන් ත්‍රෙඩ් නෙමෙයි කියලා.එතකොට මේක ගොන් ත්‍රෙඩ් එකක් වෙනවා.එතකොට උබ කිව්වොත්,මේක ගොන් ත්‍රෙඩ් එකක් නෙමෙයි කියලා.එහෙනම් අනිත් ඒවා ඔක්කොම ගොන් ත්‍රෙඩ් වෙනවා...... :dull::dull:

    best one:P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඉතින් බන් මම කියපු එක හිතලා බලපන් කෝ. උබ අතීතයට ගිහින් සීයව මැරුවව, උබ මරන්නේ ඉපදෙච්ච නැති කෙනෙක්, උබ ඉපදිලා ඉවරයි. මේක හරියට programming වල instance වගේ.
    class එකකින් object එක හැදුවා කියලා හිතන්න, ඊට පස්සේ object එක use කරලා class එක විනාශ කරනවා, ඒ වගේම object එකක් හදන්න කලින් class එක විනාශ කරනවා, එතකොට එතන තියෙන්නේ instance දෙකක්, ඒ කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් මේ උදාහරණයට දැම්මම.

    othanadi athithayata gihin kisi deyak karanne na ne ban, oken wenne liyagena awilla mul tika makanawa wage deyak.

    uba hithapan uba ada (8.00 am) kadeta gihin paanak gannawa, eka ube table eka uda thiynawa..

    dan uba athithayata kaala tharanaya karanawa 7.55 am walata,
    kadeta gihin oya paana ganne nathuwa innawa,

    ethakota kohomada warthamanaye uba gaawa thiyena paana uba araganne nathuwa inne ?

    ehema wenna puluwan ekama widiyai thiyenne, e thamai api athithayata yanawanam warthamanaye api ididdi ape clone ekak witharak athithayata yana eka.

    ethakota dimension okkoma balance. thani object ekak widiyata gattama oya concept eke loku waradak thiyenawa .
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම දන්නවා මම ඔක්කොම දන්නෙ නෑ කියලා. ඔක්කොම දන්නෙ නැත්තන් මම කොහොමද ඔක්කොම දන්නෙ නෑ කියලා දන්නෙ ? :oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තමන්ගේ සීමිත දැනුමෙන් හැම දෙයක්ම සාධාරණීය කරන්න හදන්න එපා මචන්, සාපේක්ෂතාවාදයේ මේ කාල තරණය ගැන තියෙනවා, wormholes ගැන කියවන්නෙත් එතන තමයි, එතකොට කාලය කිව්වම ඒකට stream එකක් තියෙනවා, මේක හැම තිස්සේම ඉදිරියට යන එකක්, ඉදිරිය කියලා අපි ගන්නේ අපේ මාන වලට සාපේක්ෂ ලෙසයි (මේ විශ්වය ත්‍රිමාන විශ්වයක්). උබ මේ stream එකෙන් පිට පැනලා, ඒ stream එකේම අතීතයට ගියා කියන්නේ උබ වෙනම instance එකක් හදාගන්නවා කියන එකයි, එතකොට කලින් instance එකේ බලපෑමක් උබට නෑ, උබේ වර්තමානයට (මේ කාලයට සාපේක්ෂ ලෙස) බලපෑම තියෙන්නේ උබේ තාත්තගෙන්, තාත්තට බලපෑම තියෙනේ සීයාගෙන්, එතකොට ඒ එක instance එක, නමුත් උබ අතීතයට ගියාම උබ වෙනම instance එකක් නමුත් උබේ පරන instance එක ඒ විදියටම යනවා, උබ අතිතයට ගිහින් ආයි අතීතය හරහා අනාගතයට ආවොත් එතනදි උබලා වගේ දෙන්නෙක් ඉන්නවා. මොකද එතන instance දෙකක් නිසා. මෙතනදි කිසිම පරස්පරයක් නෑ, උබලගේ නොදැනුවත් කමයි තියෙන්නේ. කිව්වට තරහා වෙන්න එපා ඒකයි ඇත්ත. මම ආයි උබලට උත්තර දෙන්නේ නෑ මොකද මම එකම දේ ආයි ආයි කියන්න කැමති නෑ.

    උඹ කියන එක යංතං වගේ තේරුනා.. හැබැයි ඉන්ස්ටන්ස් විදිහට නෙමේ..
    කාලයත් මානයක් කියල ගත්තොත්,
    සරල රේඛිය අඩිකෝදුවක මැද හරියෙන් කෑල්ලක් කැඩුව කියල ඈතින් තියෙන හරියට මොකුත් වෙන්නෑ වගේ,
    සියළූම වස්තූන් වල කාලයට සමාන්තරව ඇඳි රේඛාවෙ මැද හරියට ගිහිං ඒක වෙනස් කලා කියල අග හරියට මොකුත් වෙන්න විදිහක් නෑ..
    තව පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මම දැන් උබට කියනවා, උබේ අනිත් ත්‍රෙඩ් වගේ නෙමෙයි, මේක වෙනස්, අනිත් ඒවා ඔක්කොම මහ ගොන් ත්‍රෙඩ් කියලා.එතකොට උබ කියනවා, මගේ අනිත් ත්‍රෙඩ් ගොන් ත්‍රෙඩ් නෙමෙයි කියලා.එතකොට මේක ගොන් ත්‍රෙඩ් එකක් වෙනවා.එතකොට උබ කිව්වොත්,මේක ගොන් ත්‍රෙඩ් එකක් නෙමෙයි කියලා.එහෙනම් අනිත් ඒවා ඔක්කොම ගොන් ත්‍රෙඩ් වෙනවා...... :dull::dull:
    :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම දන්නවා මම ඔක්කොම දන්නෙ නෑ කියලා. ඔක්කොම දන්නෙ නැත්තන් මම කොහොමද ඔක්කොම දන්නෙ නෑ කියලා දන්නෙ ?
    මේකත් පට්ට :D
     
    • Like
    Reactions: Roxxx