එහෙනං ඌටත් එන්න කියහන් ප්‍රීතිය සමරන්න...........![]()
ඌ ඈවිත් නෑ නේ අද මේ පැත්තේවත්...... රෙමිය ගහලා කජ්ජ ගහලද දන්නේ නෑ..... 
ඔපීසියේකුකුලෝ උඹ කොහෙද කුඩුවේද......?

ගෙදරට ආවා විතරයි..... මෙන්න දුන්නා පොරි හැලෙන්න වැස්සක්....... තනියම ගේට්ටු ඈරගෙන එන්නත් එපායේ......
අවුලක් නෑ..... අද හොදට බොන්න ඕනා බෝතලේ.....
![]()
පයන්නක් ද කියන්නේ......ට්‍රෑෆික් කොහෙද බොල......
![]()
වැස්සේ ඔහේ ඈවිත්.... යනකොට මම බයික් එකට වහලයක් හයි කරගෙනද යන්නේ.......??
![]()

පයන්නක් ද කියන්නේ......
දැං ආවත් හෙට වෙයි ඔහෙට එන්න මම කාර් එකේ ආවොත්....
මෙහෙට වහින්නේ නෑ ඔියි.....
ඔින එකක් කර ගනිං....
හැබැයි අද සිට මාළඹේ මචං එක වැහුව කියල හිතා ගනිං....![]()

Rajagiriye paththe patta trafficlu neda..anthare protest ekak nisa...![]()

ගොනා ෆෝම් වී ඇති බව පෙනේ..
බීල කිරියට වරකෝ ජීටියට කියල බෑන් කොරෝනවා..![]()




kattiya 5000k kiyanne...හපොයි මං දවසක් 4ට විතර යන්න ගිහින් ආපහු හරෝගෙන ආවා. බයික් එකක් වත් යන්න බැරිවෙන්න බ්ලොක්වෙලා තිබ්බ. අද ඇපත් නැතුව ඇති.![]()


ගොනා ෆෝම් වී ඇති බව පෙනේ..
බීල කිරියට වරකෝ ජීටියට කියල බෑන් කොරෝනවා..![]()
මගෙන් ෆුල් සපෝට් එක...


මේහ්.....කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳට වූයේ....
පුළුස්සගත් රොටිය කරවී මොකද මන්දා ලිපට වූයේ...
හදාගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ..
සැලේ ගහකොළ සුළඟ ඇත එද සිහිළ කොයි අත ගියාදෝ...
කෝල බව මුසු සිනා හඬ නැත සවන් බිහිරිව ගියාදෝ...
පුරුදු නිවහන නුහුරු වීනම් කාට මේ ගැන කියන්නෙම් කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑ ගම් ගොහින්..බිරින්දෑ නෑ ගම් ගොහින්..
![]()

මුං ගේ අහවල් තැන ඉදන් පිස්සු බං............![]()
Private Message: මචෝ
Today, 04:33 PM![]()
obama99![]()
obama99
Senior Member
Join Date: Sep 2014
Posts: 104
![]()
මචෝ![]()
මචෝ උබ රෙප් කැපුවට කමක් නැහැ අශිලාචාර පින්තුර දන්නේ නැතුව කපපන්. මන් හිතනවා උබට කොන්දක් ඇති කියලා.