EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං ඌටත් එන්න කියහන් ප්‍රීතිය සමරන්න........... :yes::yes:

    :yes: ඌ ඈවිත් නෑ නේ අද මේ පැත්තේවත්...... රෙමිය ගහලා කජ්ජ ගහලද දන්නේ නෑ..... :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කුකුලෝ උඹ කොහෙද කුඩුවේද......?
    ඔපීසියේ :(
    :yes: ගෙදරට ආවා විතරයි..... මෙන්න දුන්නා පොරි හැලෙන්න වැස්සක්....... තනියම ගේට්ටු ඈරගෙන එන්නත් එපායේ...... :baffled: අවුලක් නෑ..... අද හොදට බොන්න ඕනා බෝතලේ..... :P

    බඩම පල!!!
    තනියම බොනවට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: ට්‍රෑෆික් කොහෙද බොල...... :no:

    :frown: වැස්සේ ඔහේ ඈවිත්.... යනකොට මම බයික් එකට වහලයක් හයි කරගෙනද යන්නේ.......?? :angry:
    පයන්නක් ද කියන්නේ......
    දැං ආවත් හෙට වෙයි ඔහෙට එන්න මම කාර් එකේ ආවොත්....
    මෙහෙට වහින්නේ නෑ ඔියි.....

    ඔින එකක් කර ගනිං....
    හැබැයි අද සිට මාළඹේ මචං එක වැහුව කියල හිතා ගනිං....:frown:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පයන්නක් ද කියන්නේ......
    දැං ආවත් හෙට වෙයි ඔහෙට එන්න මම කාර් එකේ ආවොත්....
    මෙහෙට වහින්නේ නෑ ඔියි.....

    ඔින එකක් කර ගනිං....
    හැබැයි අද සිට මාළඹේ මචං එක වැහුව කියල හිතා ගනිං....:frown:

    :oo:
    කිනම් මහප්‍රාණ පයන්නක්ද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Rajagiriye paththe patta trafficlu neda..anthare protest ekak nisa...:rolleyes:

    හපොයි මං දවසක් 4ට විතර යන්න ගිහින් ආපහු හරෝගෙන ආවා. බයික් එකක් වත් යන්න බැරිවෙන්න බ්ලොක්වෙලා තිබ්බ. අද ඇපත් නැතුව ඇති.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගොනා ෆෝම් වී ඇති බව පෙනේ..:frown:

    බීල කිරියට වරකෝ ජීටියට කියල බෑන් කොරෝනවා..:yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හපොයි මං දවසක් 4ට විතර යන්න ගිහින් ආපහු හරෝගෙන ආවා. බයික් එකක් වත් යන්න බැරිවෙන්න බ්ලොක්වෙලා තිබ්බ. අද ඇපත් නැතුව ඇති.:dull:
    kattiya 5000k kiyanne...:baffled::baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ට්‍රැෆික්දැයි අහලා...බෞද්ධාලෝක මාවතේ ඉඳන්ම ලොකු ට්‍රැෆික් එකක්..ඒ මදිවට චුරු චුරු වැස්ස...ට්‍රැෆික් පොලිස්ලාට පිස්සු හැදිලා වගේ....:oo:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    .කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳට වූයේ....
    පුළුස්සගත් රොටි‍ය කරවී මොකද මන්දා ලිපට වූයේ...
    හදාගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ..
    සැලේ ගහකොළ සුළඟ ඇත එද සිහිළ කොයි අත ගියාදෝ...
    කෝල බව මුසු සිනා හඬ නැත සවන් බිහිරිව ගියාදෝ...
    පුරුදු නිවහන නුහුරු වීනම් කාට මේ ගැන කියන්නෙම් කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑ ගම් ගොහින්..බිරින්දෑ නෑ ගම් ගොහින්..


    :(:(
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    .කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳට වූයේ....
    පුළුස්සගත් රොටි‍ය කරවී මොකද මන්දා ලිපට වූයේ...
    හදාගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ..
    සැලේ ගහකොළ සුළඟ ඇත එද සිහිළ කොයි අත ගියාදෝ...
    කෝල බව මුසු සිනා හඬ නැත සවන් බිහිරිව ගියාදෝ...
    පුරුදු නිවහන නුහුරු වීනම් කාට මේ ගැන කියන්නෙම් කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑ ගම් ගොහින්..බිරින්දෑ නෑ ගම් ගොහින්..


    :(:(
    මේහ්....
    කෙකර ගාන්නෙ නැතුව ඉන්නව ද?:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවද ඔියි මේ වෙන්නේ?
    අද මට එකෙක් පීඑම් එකක් එවනවා කොන්ද පණ තියන එකෙක් නම් ජරා පින්තූර දාල රෙප් කපන්න එපා ලු!
    මම ඌව දැක්කෙත් අදයි...........

    Private Message: මචෝ
    post_old.gif
    Today, 04:33 PM
    obama99
    user_offline.gif

    obama99
    Senior Member
    Join Date: Sep 2014
    Posts: 104
    reputation_pos.gif



    quoting.gif
    මචෝ
    මචෝ උබ රෙප් කැපුවට කමක් නැහැ අශිලාචාර පින්තුර දන්නේ නැතුව කපපන්. මන් හිතනවා උබට කොන්දක් ඇති කියලා.
    මුං ගේ අහවල් තැන ඉදන් පිස්සු බං............
     
    Status
    Not open for further replies.