පරණ Fujifilm VHS එකක් තියනවා,තැනකට දිලා පුස් ඇරියා එත් හොඳටම ඇරලා නැ,භගෙට පුස් යවලා ඩිජිටල් කරගන වැඩක් නැ,VHS වැඩ කරන හොඳ තැනක් දන්නවද ? ටෙප් එක සමහර තැන් වල නැවිලා,එවා නම් හදන අය ඉන්නවද කියලා මට සැකයි... මේ ගැන දන්න අය ඉන්නවා නම් කියන්න. :)