◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17282824 said:
    අර කලින් හිටපු එකකට යන්නකෝ අනේ..මට මෙයාලා එක්ක ඉන්න දීලා....
    :dull::dull: ඇයි නංගි අපි ඔයාගේ ජංගිය ගලවන්න් හැදුවේ නැනේ :frown::baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒ වෙසෙන්නාවූ මානවකයන්, මානවිකාවන් අතර හැකර් ටි නම් වූ මනා ආරෝහ සම්පත්තියෙන් තොර වූ සුකුමාල මානවයෙක් විය. හෙතෙම කාකයාගේ පැහැයට පැහැයට පවා නිගා දෙන අන්දමින් සශෝභන වූ කාල වර්ණයෙන් යුතුය. මේරූ පීත වර්ණ රම්බා පැහැය පරදන පැහැයෙන් යුතු දන්ත සම්පත්තියෙන් යුතුය. නියඟයට හසුවූ පරඬලා මෙන් ගංජා ගැසීමෙන් කේඩෑරි වූ අත පයෙන් යුක්තය. උදේට මර හඬ දෙන සංකඩ වූ සැවුල් නද පරදන ඉමිහිරි කටහඬින් යුක්තය. නිතර ශොට දැමීමෙන් සහ පොලිස් කූඩුවේ නිදිමැරීමෙන් රත් පැහැ ගැන්වූ දෙනෙතින් යුතුය. සියල්ල එකට ගත් කල, මිස්ටර් ඉතියෝපියා වීමටද සුදුසුය. එනමුදු මේ මිනි කිංකිණි නද හේතුවෙන් බොහෝ මානවිකාවන් ඒ හඬ අසා “නිසැකවම හැකරයා වනාහි මනා ආරෝහ පරිනාහ සම්පත්තිතා, ජව සම්පත්තිතාවන්ගෙන් හෙබි පුරුෂයෙක් ය. වහ වහා ඔහු මාගේ වල්ලභයා කරගැනීම සුදුසු යැයි” සිතන්නාහුය.
    :lol::lol::lol::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    tag.png
    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :dull::dull: ඇයි නංගි අපි ඔයාගේ ජංගිය ගලවන්න් හැදුවේ නැනේ :frown::baffled:
    කවදාවත් මට හිත රිදෙන්න බනින්න එපා බන් උඹලා:no::no:.මට එතකොට උඹලව එල නැතිවෙනව :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කවදාවත් මට හිත රිදෙන්න බනින්න එපා බන් උඹලා:no::no:.මට එතකොට උඹලව එල නැතිවෙනව :dull:
    මුළු එලකිරියේම සවුත්තුම සවුත්තු සෙට් ඒක ඉන්නේ මෙතන තමයි....මේ වෙනකම් හිත හැදෙන්න වචනයක් කියලා නැහැ.....අමනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17282845 said:
    යනවකෝ මට වද නොදී...ඒ මන්ද ..යන තැන පස්සෙන් මයි....
    මම කලින් හිටපු එකට යනව බන් මේක කරන්න බැහැ :dull:
     
    Status
    Not open for further replies.