හිනා යනවා ඔයි.. දේශ්පාලනේට උබලත් නොගාව ගන්න දෙයක් නැ. පොප් කොරියාවටත් ගියා. එතකොට එහේ උන් බුරුතු පිටින් කතොලික උනාද?
මාත් හිතන්නේ සන්චාරේ අවලන්ගු වෙයි. මොකද කෙලින්ම ලන්කාවට එනගමනක් නෙමෙයි. උන්වහන්සේ පිලිපීනයට යන ගමන් එන්නේ. පිලිපීන්වල ඉවෙන්ට් ඔගනයිස් කරලා තියන දින වෙනස් කරන්න බැ. ඒ නිසා ලන්කාවේ චන්දේ නිසා වෙනස් කරන්න වෙන්නෙ නැ දිනයක් එතුමා එන. 2015 සන්චාරවල අග තියනවා ආයේ පොප් පිලිපීනෙට යන සීන් එකක් තරුන හමුවකට. එතකොට සමහරවිට එයි. එහෙම උනොත් නොවෙම්බර් 2015Pope will not visit in january.............
election on 23rd January.....
sure pope visit will be cancelled................
Pope will not visit in january.............
election on 23rd January.....
sure pope visit will be cancelled................
මට කියහන්කො ඇත්තටම ලන්කාවේ මුදල් වර්ගය රුපියල් ද? ඩොලර්ද? මොකද හැම එකාම කතා කරන්නේ විපක්ශේ ඩොලර් වලින් යැපෙනවා. අරූට ඩොලර් මෙච්චර දුන්නා. අර් පවුලට මෙච්චර ඩොලර් වෙන්කලා. එකෙක්වත් බේතකටවත් රුපියල් වලින් පගා ගහලා නැනේ බන්..මිෂනාරි රට පුරාම පෝප්ව මාකට් කරලා කොහොම හරි ගම්වල ඉන්න මෝඩයෝ ටික ඩොලර් දීලා බෞතීස්ම කරයි
දුවන්න බැරි නිසා තරගේ අවලන්ගු කරන්න කියනව වගේ කතාවක්නේ උබ කියන්නේ.... නියම බෞද්ධයා කවදාවත් ආගම පාවල දෙන්නේ නෑ. උන් ආගම වෙනස් කරනව නම් අනේ හොදයි. බොරු බෞද්ධයෝ ටිකක් අඩුවෙනවා.මිෂනාරි රට පුරාම පෝප්ව මාකට් කරලා කොහොම හරි ගම්වල ඉන්න මෝඩයෝ ටික ඩොලර් දීලා බෞතීස්ම කරයි
මට කියහන්කො ඇත්තටම ලන්කාවේ මුදල් වර්ගය රුපියල් ද? ඩොලර්ද? මොකද හැම එකාම කතා කරන්නේ විපක්ශේ ඩොලර් වලින් යැපෙනවා. අරූට ඩොලර් මෙච්චර දුන්නා. අර් පවුලට මෙච්චර ඩොලර් වෙන්කලා. එකෙක්වත් බේතකටවත් රුපියල් වලින් පගා ගහලා නැනේ බන්..
රිදුනා හොදටම.. උබට වගේ ඩිනාර් අපිට කොහින්..එ උබට ගෙවනවා වගෙ ngo වලින් ගෙවන නිසා ඩොඅර් වෙන්නෙ



ubalaa rata gaena boru kiyalane dolar hoyannme api podiyata monawaa hari vikunalaa mahansiyen kiyak hari hiyanneරිදුනා හොදටම.. උබට වගේ ඩිනාර් අපිට කොහින්..![]()
අනේ තොගෙ මහන්සිය.ubalaa rata gaena boru kiyalane dolar hoyannme api podiyata monawaa hari vikunalaa mahansiyen kiyak hari hiyanne




මට කියහන්කො ඇත්තටම ලන්කාවේ මුදල් වර්ගය රුපියල් ද? ඩොලර්ද? මොකද හැම එකාම කතා කරන්නේ විපක්ශේ ඩොලර් වලින් යැපෙනවා. අරූට ඩොලර් මෙච්චර දුන්නා. අර් පවුලට මෙච්චර ඩොලර් වෙන්කලා. එකෙක්වත් බේතකටවත් රුපියල් වලින් පගා ගහලා නැනේ බන්..
ubalaa rata gaena boru kiyalane dolar hoyannme api podiyata monawaa hari vikunalaa mahansiyen kiyak hari hiyanne




