පාප් වහන්සේ සහ බොදු බලේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පාප් වහන්සේ සහ බොදු බලේ

මේ පෝප්ව ලංකාවට ගේන එක බොදු බලසේනාවට ජාතික හෙල උරුමයට සහ විමල් වීරවංශලාට පේන්නේ නැද්ද? පාප් වහන්සේ ලංකාවට එන බුද්ධාගමට ඉතාම අහිතකරයි.මේ පාර බෞද්ධයන් දහදාහක්වත් බෞතීස්ම කරන්න ලෑස්ති කරලා ඇති.
meh.ro4439.jpg
 
Last edited:

Timathi

Member
Sep 8, 2014
105
8
0
Ranil baleta ena eka eeta hapan. MR hora thakkadiya thamai. Ranil awoth 2002-2004 kale wage buddhagamata aba saranai.
 
JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Pope will not visit in january.............

    election on 23rd January.....

    sure pope visit will be cancelled................
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හිනා යනවා ඔයි.. දේශ්පාලනේට උබලත් නොගාව ගන්න දෙයක් නැ. පොප් කොරියාවටත් ගියා. එතකොට එහේ උන් බුරුතු පිටින් කතොලික උනාද?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හිනා යනවා ඔයි.. දේශ්පාලනේට උබලත් නොගාව ගන්න දෙයක් නැ. පොප් කොරියාවටත් ගියා. එතකොට එහේ උන් බුරුතු පිටින් කතොලික උනාද?

    මිෂනාරි රට පුරාම පෝප්ව මාකට් කරලා කොහොම හරි ගම්වල ඉන්න මෝඩයෝ ටික ඩොලර් දීලා බෞතීස්ම කරයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Pope will not visit in january.............

    election on 23rd January.....

    sure pope visit will be cancelled................
    මාත් හිතන්නේ සන්චාරේ අවලන්ගු වෙයි. මොකද කෙලින්ම ලන්කාවට එනගමනක් නෙමෙයි. උන්වහන්සේ පිලිපීනයට යන ගමන් එන්නේ. පිලිපීන්වල ඉවෙන්ට් ඔගනයිස් කරලා තියන දින වෙනස් කරන්න බැ. ඒ නිසා ලන්කාවේ චන්දේ නිසා වෙනස් කරන්න වෙන්නෙ නැ දිනයක් එතුමා එන. 2015 සන්චාරවල අග තියනවා ආයේ පොප් පිලිපීනෙට යන සීන් එකක් තරුන හමුවකට. එතකොට සමහරවිට එයි. එහෙම උනොත් නොවෙම්බර් 2015
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මිෂනාරි රට පුරාම පෝප්ව මාකට් කරලා කොහොම හරි ගම්වල ඉන්න මෝඩයෝ ටික ඩොලර් දීලා බෞතීස්ම කරයි
    මට කියහන්කො ඇත්තටම ලන්කාවේ මුදල් වර්ගය රුපියල් ද? ඩොලර්ද? මොකද හැම එකාම කතා කරන්නේ විපක්ශේ ඩොලර් වලින් යැපෙනවා. අරූට ඩොලර් මෙච්චර දුන්නා. අර් පවුලට මෙච්චර ඩොලර් වෙන්කලා. එකෙක්වත් බේතකටවත් රුපියල් වලින් පගා ගහලා නැනේ බන්..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මිෂනාරි රට පුරාම පෝප්ව මාකට් කරලා කොහොම හරි ගම්වල ඉන්න මෝඩයෝ ටික ඩොලර් දීලා බෞතීස්ම කරයි
    දුවන්න බැරි නිසා තරගේ අවලන්ගු කරන්න කියනව වගේ කතාවක්නේ උබ කියන්නේ.... නියම බෞද්ධයා කවදාවත් ආගම පාවල දෙන්නේ නෑ. උන් ආගම වෙනස් කරනව නම් අනේ හොදයි. බොරු බෞද්ධයෝ ටිකක් අඩුවෙනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මට කියහන්කො ඇත්තටම ලන්කාවේ මුදල් වර්ගය රුපියල් ද? ඩොලර්ද? මොකද හැම එකාම කතා කරන්නේ විපක්ශේ ඩොලර් වලින් යැපෙනවා. අරූට ඩොලර් මෙච්චර දුන්නා. අර් පවුලට මෙච්චර ඩොලර් වෙන්කලා. එකෙක්වත් බේතකටවත් රුපියල් වලින් පගා ගහලා නැනේ බන්..

    එ උබට ගෙවනවා වගෙ ngo වලින් ගෙවන නිසා ඩොඅර් වෙන්නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඉතිං බං පාප්තුමා ඇවිල්ල ලංකාවේ පන්සල් බුදුපිළිම කඩනවද බෞද්දයෝ හරවගන්නවා නම් ඒ බෞද්ධයෝ මෝඩයෝ. එක මෝඩකම.

    එනිවේ. ජනපටිවරණේ තියෙනවා නම් පාප්තුමා එන්නේ නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මට කියහන්කො ඇත්තටම ලන්කාවේ මුදල් වර්ගය රුපියල් ද? ඩොලර්ද? මොකද හැම එකාම කතා කරන්නේ විපක්ශේ ඩොලර් වලින් යැපෙනවා. අරූට ඩොලර් මෙච්චර දුන්නා. අර් පවුලට මෙච්චර ඩොලර් වෙන්කලා. එකෙක්වත් බේතකටවත් රුපියල් වලින් පගා ගහලා නැනේ බන්..

    ඩොලර් -> ඇමරිකන් ඩොලර් --> ඇමරිකානු කියන්නේ බටහිර™ විජාතික™ අධිරාජ්ජ්‍යවා™දී බලවේග. so ඩොලර් වලින් යැපෙනවා කියන්නේ බටහිර™ විජාතික™ අධිරාජ්ජ්‍යවාදී™ බලවේග වලින් සල්ලි ලැබෙනවා කියන එක. මෙයට පව්ම් සහ යුරෝ ද ඇතුලත්. මිට අමතරව ස්විස් ෆ්‍රෑන්ක් එහෙමත්. ඒත් ගමෙහ් උන් දන්නේ ඩොලර් ගැන විතරයි.

    *බටහිර™, විජාතික™, අධිරාජ්ජ්‍යවාදී™ is a registered trade mark of sonnawansha & dogs gvt. ultd.