MS office 2013 .WINDOWS 8 geuine Help

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    MS OFFICE 2013 Crack ekak , windows 8 genuine PC එකට දන්මොත් අඋල් යාවිද....
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව්..
    ජෙනුයින් ඕ එස් එකට ක්‍රැක් දාල නිකං කෙලෝගන්නැතුව ජෙනුයින්ම දාපං බං..
    ජෙනුයින් ගත්තෙ ආරක්ෂාව ඕනෙ නිසානෙ..
    ඉතිං ඇයි ක්‍රැක් දාන්නෙ ?
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔව්..
    ජෙනුයින් ඕ එස් එකට ක්‍රැක් දාල නිකං කෙලෝගන්නැතුව ජෙනුයින්ම දාපං බං..
    ජෙනුයින් ගත්තෙ ආරක්ෂාව ඕනෙ නිසානෙ..
    ඉතිං ඇයි ක්‍රැක් දාන්නෙ ?



    eka thamai dan karana wela thiyana...office rs 13000 wenawa ban...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ෆ්‍රී දෙන එකක් ගනිංකො.. කින්ග්සොෆ්ට් ඔෆිස් ද මොකක්ද තියෙන්නෙ :D
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    අවුලක් නම් යන් නැ වින්ඩොව්ස් එකට, ඒ වුනාට ඉතින් office 2013 එක genuine නැ
    company එකක වගේනම් චෙක් කරන්ඩ අවහම office 2013 එකට ලයිෂන් ගන්ඩ කියනවා
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    අවුලක් නම් යන් නැ වින්ඩොව්ස් එකට, ඒ වුනාට ඉතින් office 2013 එක genuine නැ
    company එකක වගේනම් චෙක් කරන්ඩ අවහම office 2013 එකට ලයිෂන් ගන්ඩ කියනවා



    na ban personal use PC eka....wada thiyana meya adura ganawa crack eka , US pc ekak nesa .....Key ekak wath ganada ona
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    mage win7 genuine tiyenne, office 2010 eke crack ekak use karanne, aulak wenne na, office update wenaeka nawattala use karapan, auto update off karapan onenam, aulak yanna, office update unot tamai aul wenne,