ඔව්..
ජෙනුයින් ඕ එස් එකට ක්රැක් දාල නිකං කෙලෝගන්නැතුව ජෙනුයින්ම දාපං බං..
ජෙනුයින් ගත්තෙ ආරක්ෂාව ඕනෙ නිසානෙ..
ඉතිං ඇයි ක්රැක් දාන්නෙ ?
අවුලක් නම් යන් නැ වින්ඩොව්ස් එකට, ඒ වුනාට ඉතින් office 2013 එක genuine නැ
company එකක වගේනම් චෙක් කරන්ඩ අවහම office 2013 එකට ලයිෂන් ගන්ඩ කියනවා
MS OFFICE 2013 Crack ekak , windows 8 genuine PC එකට දන්මොත් අඋල් යාවිද....