Bought a new mouse!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    congratz. අනේ මන්දා සොන්නස්. උඹේ වයසේ ඉන්න වෙන උන් කාර් ගත්තා, හයිබ්‍රිඩ් ගත්තා, බබා හම්බුනා, පොඩි එකාගේ අකුරු කියෙව්වා කියලා ත්‍රෙඩ් දානවා. උඹ ත්‍රෙඩ් දානවා මවුස් එකක් ගත්තා කියලා. සංසාරේ සංසාරේ
    2.gif
    2.gif


    oya mokak kalath api serama marena dawasata marenawane ban :(

    muge simple jiwithe ee athin kochchara shape da :P
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බින්දු;17282919 said:
    :baffled::baffled: congratz. අනේ මන්දා සොන්නස්. උඹේ වයසේ ඉන්න වෙන උන් කාර් ගත්තා, හයිබ්‍රිඩ් ගත්තා, බබා හම්බුනා, පොඩි එකාගේ අකුරු කියෙව්වා කියලා ත්‍රෙඩ් දානවා. උඹ ත්‍රෙඩ් දානවා මවුස් එකක් ගත්තා කියලා. සංසාරේ සංසාරේ
    2.gif
    2.gif

    ජරා කට් එක බන්. :rofl: හැබැයි ඉතින් උඹ ඔය කියපු ටික කරපු උන් හීන දකින්නෙ ආපහු පොඩි කාලෙට යන්න.. ඒ අතින් මූ lucky.
     
    Aug 18, 2011
    6,147
    788
    0

    2.gif
    2.gif



    :rolleyes::rolleyes:

    mekata nam ridei ban :dull::dull::dull:

    ridila thread ekata pora tokz denna enneth nae dan. bump karanawa witarai :rofl::rofl:

    pau yakoo,,, ponnaya shock wechcha para reply ekakwath daganna be :rofl::rofl:

    :baffled::baffled: deyyo shock wenne nae lu :P:P


    පව තමයි,
    වෙන උන් ඔන නැහැ බන්,අපේම තාත්ත කෙනෙක් 40 වෙද්දි මොන තරන් දේවල් කරන්න ඇද්ද.මොන ලබ්බෙ odesk සල්ලි තිබ්බත් වැඩක් නැ බන් පිරිමේයෙක් ජිවිතෙ ඕන කාලෙට දරුවෙක්,පවිලක්,අම්ම තාත්ත ලග නැත්තන්.
    දැන් අවුරුද්දකටා කලින් වගෙ මම මූට call එකක් ගත්ත ජොලියට.මම හොදට කත කර.එතකොට මු ටිකක් බීල වගේ හිටියෙ.මම මුගෙන් ඇහුව කො අම්මටයි තාතටයි මොකද උනේ,ඇයි උබ තනියෙන් ඉන්නෙ.මූ ඇන්ඩුව මු කිව්වා 'අම්මා?අම්ම ගියා මාව දාල.මමඇහුව මොකද උනෙ කියල.මු ටිකකින් මට කුනුහබ්බ කියන්න ගත්ත.මම cut කලා.
    මු විදවන විදවිල්ල අපිට තෙරුන් ගන්ඩ බැ බන්:no::no::no:
    .

    ane manda. muge kunuharupa kiyana eka ara wena kiyanna wereddak nae :yes::yes:

    :rofl::rofl:
    mekata nam redei

    :D:D


    :D:D


    :D:D

    කැරිම කට් එක. ජොනියා රන්ජට පොන්නයා කිව්වට වඩා හපන් මේක. පව් ඔයි..

    Muta owa gaanak nae :rofl::rofl:

    පැටියා;17284339 said:

    2.gif


    :lol: paw bung muta upset wey :(

    wena ewun evoque premio vezel gaththa kiyala danakota mu me wage deyak hari danawa ne bung :yes: 40years unath thama virgin

    ridila kuru kuru gagaa athi :baffled::baffled:


    :D:D

    ජින්තුවා;17286078 said:
    ජරා කට් එක බන්. :rofl: හැබැයි ඉතින් උඹ ඔය කියපු ටික කරපු උන් හීන දකින්නෙ ආපහු පොඩි කාලෙට යන්න.. ඒ අතින් මූ lucky.

    eka nam aththa :yes::yes:
    11.gif
    11.gif
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    බින්දු;17282919 said:
    :baffled::baffled: congratz. අනේ මන්දා සොන්නස්. උඹේ වයසේ ඉන්න වෙන උන් කාර් ගත්තා, හයිබ්‍රිඩ් ගත්තා, බබා හම්බුනා, පොඩි එකාගේ අකුරු කියෙව්වා කියලා ත්‍රෙඩ් දානවා. උඹ ත්‍රෙඩ් දානවා මවුස් එකක් ගත්තා කියලා. සංසාරේ සංසාරේ
    2.gif
    2.gif

    ado mama dan elakiriye inna awurudu 6kata kittu kaalaya athule dekapu jarama cut eka bn :rofl::baffled::P
    monawa wunath umbata api innawa mahesh uncle :love::love:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    පව් බන්.. ඔකට ගැනියෙක් ගන්න, ලමයෙක් හදන්න සල්ලි බාගේ නැතිකම නෙමෙයි. ඔකට තියන ඒවලිජ්න් සීයට දශමයක්වත් නැති ඇටිකිත්තො පවුල් පන්සල් වෙලා ඉන්නවා. මූට ඔනේ නැතිකම. පවද පිනද සන්සාරේද මන්දා බන්. නමුත් එක අතකට මූ ගෙවන ජිවිතේ ෆන්.. වයසට ගිය කලකදි මොක උනත් දරු පවුල් කාරයන්ට තියන ගිනි මූට නැනේ..

    mu dukin inne bn kasada bandala lamayek hadanna bari wuna eka gena :rolleyes:
    muge blog eke post ekak thibuna minihek jeevithe aapassata hithala baladdi duk wena reasons wagayak
    eke thibuna bn family life ekak hada ganna bari wuna eka gena :( :( :(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බින්දු;17282919 said:
    :baffled::baffled: congratz. අනේ මන්දා සොන්නස්. උඹේ වයසේ ඉන්න වෙන උන් කාර් ගත්තා, හයිබ්‍රිඩ් ගත්තා, බබා හම්බුනා, පොඩි එකාගේ අකුරු කියෙව්වා කියලා ත්‍රෙඩ් දානවා. උඹ ත්‍රෙඩ් දානවා මවුස් එකක් ගත්තා කියලා. සංසාරේ සංසාරේ
    2.gif
    2.gif

    :rofl::rofl:
    ohomath ridonawada appa minissunta:oo: