පරණ කාසි වගයක් හම්බුනා...
කාමරෙ අස් කරද්දී පරණ පෙට්ටියක තියල හම්බුනේ, අපේ සීය එකතු කරපු ඒවාද කොහෙද..මේවා කොච්චර විතර වටිනවද කියල දන්න කෙනෙක් කියපන්කො..
1937 සතය
1883 1 cent කියල තියෙන්නෙ.. ලංකාවෙද කියල ෂුවර් නෑ..
1870 සතය
මේක 1802,, කියද කියල ගහල නෑ..
1951 සත දහය
1943 සත පනහ
1928 සතය
තව ලංකාවේ ගොඩක් තියෙනව, මේව වෙන රටවල් වල ඒවා...
මේක නිකන් ඊජිප්තු කාලේ එකක් වගේ.. මොකද්ද කියල දන්නේ නෑ.
මේක 1920.. ග්රීක් අකුරු වගේ තියෙන්නෙ...
1948 TWO SHILLING කියල තියෙන්නෙ.. england එකක් වෙන්න ඕන.
1952 25 PIASTRES----REPUBLIC LIBANAISE
තව ගොඩක් තියෙනවා.. මේව කොච්චර විතර වටිනවද කියල දන්නා කෙනෙක් කියන්නෝ...