පරණ කාසි වගයක් හම්බුනා...

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    පරණ කාසි වගයක් හම්බුනා...

    කාමරෙ අස් කරද්දී පරණ පෙට්ටියක තියල හම්බුනේ, අපේ සීය එකතු කරපු ඒවාද කොහෙද..මේවා කොච්චර විතර වටිනවද කියල දන්න කෙනෙක් කියපන්කො..:rolleyes:


    1937 සතය

    30212xi.jpg


    15grwgl.jpg



    1883 1 cent කියල තියෙන්නෙ.. ලංකාවෙද කියල ෂුවර් නෑ..

    2vkdd9t.jpg


    24100i8.jpg



    1870 සතය

    izowty.jpg


    2qsmlag.jpg



    මේක 1802,, කියද කියල ගහල නෑ..:oo:

    2rf3u55.jpg


    oifjm.jpg



    1951 සත දහය

    fc6ujt.jpg


    sutz0n.jpg



    1943 සත පනහ

    i5b1c5.jpg


    e965aw.jpg



    1928 සතය

    2wcphk5.jpg


    vy5uag.jpg



    තව ලංකාවේ ගොඩක් තියෙනව, මේව වෙන රටවල් වල ඒවා...

    මේක නිකන් ඊජිප්තු කාලේ එකක් වගේ.. මොකද්ද කියල දන්නේ නෑ.

    2eeezux.jpg


    2lcr8l1.jpg



    මේක 1920.. ග්‍රීක් අකුරු වගේ තියෙන්නෙ...

    2qbhaf7.jpg


    vyy4bm.jpg



    1948 TWO SHILLING කියල තියෙන්නෙ.. england එකක් වෙන්න ඕන.

    352r868.jpg


    2s0cqr6.jpg



    1952 25 PIASTRES----REPUBLIC LIBANAISE

    1zwdxjp.jpg


    2nqtrvd.jpg



    තව ගොඩක් තියෙනවා.. මේව කොච්චර විතර වටිනවද කියල දන්නා කෙනෙක් කියන්නෝ...:dull:
     
    • Like
    Reactions: Lakshan-Seram

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    තව තියෙනව,

    1870 සතය කාසි 3ක් තියෙනව
    1957 රුපියල
    1912 සත පහ
    1912 සතය
    1975 සත දහය
    1978 සත පහ
    1971 සත දහය
    1978 සත්‍ය
    1963 සත දහය
    1976 රුපියල් දෙක(octagon shape)


    තව 1839 කාසියක් තියෙනව :rolleyes::rolleyes:
     

    shammi lakshan

    Active member
  • Mar 23, 2008
    141
    173
    43
    Old Coins

    machan umba langa 1940 to 1950 & 1952 & 1957 1ka patthaka king coconut & anith patthe Queen Elizabeth inna sathaye coins thiyenawanam witharak mata

    [email protected] walata mail 1k dapan.aththatama mamath gaanak thiyagena umbata loku price 1k aran dennam. conis thiyenawanam business 1 sure.
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    තව ලංකාවේ ගොඩක් තියෙනව, මේව වෙන රටවල් වල ඒවා...

    මේක නිකන් ඊජිප්තු කාලේ එකක් වගේ.. මොකද්ද කියල දන්නේ නෑ.

    2eeezux.jpg


    2lcr8l1.jpg

    Oya tihiyenne, "Kahawanuwak" Old sri lankan coin type. (Search google)
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    පට්ටනේ මචන්. කොච්චර වටිනවද කියලා අදහසක්නම් නෑ මචන්
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ඕවා වෑඩක් නෑ බන්.. මේවා නෑද්ද??

    2wd3mgm1.jpg


    බම්ප්...