Android වලට ඕන කරන ඔක්කොම secret codes
මූලික Codes
1) *#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලටදුරකතනයපත්කිරීමටභාවිතාකරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings දඉවත්වනුඇත.
2) *2767*3855# - දුරකතනය Format කිරීමසදහාභාවිතාකරයි. මෙමගින් Internal memory storage එකේඇතිසියල්ලමසමගසියලුම files and settingsදඉවත්වනුඇතිඅතර firmware එකනැවතත් Install වීමසිදුවනුඇත.
3) *#*#4636#*#* - දුරකතනයසහබැටරියපිලිබදවිස්තරපෙන්වයි.
4) *#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීමසදහාවන File copy screen එකක්පෙන්වයි.
5) *#*#197328640#*#* - විවිධආකාරයේ tests සිදුකලහැකිසහ settings වෙනස්කලහකිඅවස්ථාවකට(service mode) දුරකතනයපත්කිරීමටභාවිතාකරයි.
6) *#*#7594#*#* - "End call / Power" button එබූවිටවෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදවඇසීමකින්තොරවකෙලින්ම phone එක power off වෙනආකාරයටදුරකතනයපත්කෙරේ.
7) *#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමටභාවිතාකරයි.
8) *#*#34971539#*#* - camera එකපිලිබදවිස්තරපෙන්වයි. මෙහිදි update camera firmware යන option එකතේරීමෙන්වලකින්න.
W-LAN, GPS සහ Bluetooth Test Codes
1) *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).
2) *#*#232338#*#* - WiFi MAC address එකපෙන්වයි.
3) *#*#1472365#*#* - GPS test එකක්.
4) *#*#1575#*#* - තවත් GPS test එකක්.
5) *#*#232331#*#* - Bluetooth test එකක්.
6) *#*#232337#*# - Bluetooth device address එකපෙන්වයි.
විවිධ Factory Tests සදහා Codes
1) *#*#0842#*#* - Device test (Vibration test and BackLight test).
2) *#*#0588#*#* - Proximity sensor test.
3) *#*#0*#*#* - LCD test.
4) *#*#2664#*#* - Touch screen test.
5) *#*#2663#*#* - Touch screen version එක.
6) *#*#0283#*#* - Packet Loopback.
7) *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.
8) *#*#3264#*#* - RAM version එක.
Firmware version එකපිලිබදවිස්තරලබාගැනීමසදහා Codes
1) *#*#1111#*#* - FTA Software Version.
2) *#*#2222#*#* - FTA Hardware Version.
3) *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.
4) *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.
5) *#*#1234#*#* - PDA and Phone.
ශ්‍රී ලංකා ෆ්‍රෙන්ඩ්ස් එකෙන් අද අාපු මේල් එකක් මේක. අද ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ නොදන්න කෙනෙක් නැති තරම්නෙ. ඉතින් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් ටැබ් වලට අදාල ස්ක්‍රීන් කෝඩ්ස් ටික මෙතන දාන්නම්. කලිනුත් මම දැක්ක ගොඩක් කෝඩ්ස් දාල තියෙනව. මේච්චර දුරට තිබුනද කියලනම් මතකයක් නෑ. කොහාම උනත් නොදැකපු අයට දැක ගන්නත් එක්ක ආයෙම දාන්නම්. කලින් එලකිරියෙ මේක දාල තිබුනනම් සමාවෙන්න. සම්පූර්ණ අයිතිය මෙය ලියූ තැනැත්තාට. වැදගත් උනානම් තවකෙනෙකුට බලන්න බම්ප් එකක් දාල යන්න.

Last edited: