.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දෙමව්පියන් ගාවා ඔවුන්ට නොබැන පොඩි විහුලුවක් කරන්නෙ ආතල් එකට බවත් මොහුට දෙමව්පියන් නැත සහ නොයෙකුත් විදියට මාපියන්ට බැනීම උපරිම වේදනාවේ සලකුනක් බවත් මා වටහාගත්තේ මේ එලකිරියෙන්ම තමා... :rolleyes::yes:

    මෝඩ ආතල් දෙන්නත් දෙමව්පියන් ගාව ගන්න තරම් ලොන්ත අනාතයො නම් මේ දැක්කමද කොහෙද?:oo:
    කොහොමත් උබත් එක්ක මම තවත් මේ ගැන කතා කරන්න යන්නෙ නෑ...බොරුවට ඔන්ලයින් නයි නටවලා මගේ ඩේටා ටික නාස්ති කරගන්න මට අමාරුවක් නෑ..:dull:
    උබත් එක්ක විශේෂ තරහක් නෑ ඒත් කතා කරලා පලක් නැති උන්ව මග අරින එක දැන් මගේ ක්‍රමය වෙලා..;)
    එහෙනම් මම නැවතුනා..
    බුදු සරනයි.:)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මෝඩ ආතල් දෙන්නත් දෙමව්පියන් ගාව ගන්න තරම් ලොන්ත අනාතයො නම් මේ දැක්කමද කොහෙද?:oo:
    කොහොමත් උබත් එක්ක මම තවත් මේ ගැන කතා කරන්න යන්නෙ නෑ...බොරුවට ඔන්ලයින් නයි නටවලා මගේ ඩේටා ටික නාස්ති කරගන්න මට අමාරුවක් නෑ..:dull:
    උබත් එක්ක විශේෂ තරහක් නෑ ඒත් කතා කරලා පලක් නැති උන්ව මග අරින එක දැන් මගේ ක්‍රමය වෙලා..;)
    එහෙනම් මම නැවතුනා..
    බුදු සරනයි.:)

    matath ekama thama kiyanna thiyenne.. මෝඩ ආතල් දෙන්නත් දෙමව්පියන් ගාව ගන්න තරම් ලොන්ත අනාතයො නම් මේ දැක්කමද කොහෙද?:oo:

    Anyway boss man ubata kalinuth kiuwane wadiya serious gana epa mukuth ;) කවුරුහරි නොපිටට මොකක් හරි දෙයක් කිවුවම ඒකට ආතල් එකට දෙයක් කියලා ආතල් එකේ ඉදහන්;) habai anith de athal ganna ekath seemawak athuwa gamu nathnan eka gon athal ekak wenawa passata :oo: (man oka kiyapu ekata thama oya uba nahayen Aduwa kiyanne..)

    matath me elakiri ye kisi ekek ekka awulk na..awulk thibboth anith unta math ekka thama awulk thiyenne ;)

    OK then no අවුල් හැමදේම නිරවුල් :D
    උඹටත් බුදු සරණයි :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :yes::yes::yes::love:
     
    ඔන්න ඉතින් මට ආයෙත් මල පනිනවානේ..මුලින්ම බලපන් මොකාද දෙමව්පියො ගාවගෙන ඉන්නේ කියලා...:angry:
    මම ව්විහිලුවට කියන දේකට නම් මොකෙක්වත් එක්ක තරහා වෙන්නේ නෑ..ඒත් මේ අහක යන රෙද්දවල් වලට මාව ඇදගෙන කැපිල්ල දානකොට හොම්බට හැටක් ඇනලා බිම අතුල්ලන්න හිතෙනවා.:frown:
    අනික එලකිරියෙ හුගක් එවුන්ට උබත් එක්ක අවුලක් තියෙනව නම් ආපහු ටිකක් හිතලා බලපන් උබේ වැරැද්දක් ඇති කොතනක හරි..මොකද උබ මේ ත්‍රෙඩ් එකේ ඇර වෙන ත්‍රෙඩ් වල කමෙන්ට් දාන්න යන එකෙක් නෙවෙයිනේ...:dull: