දෙමව්පියන් ගාවා ඔවුන්ට නොබැන පොඩි විහුලුවක් කරන්නෙ ආතල් එකට බවත් මොහුට දෙමව්පියන් නැත සහ නොයෙකුත් විදියට මාපියන්ට බැනීම උපරිම වේදනාවේ සලකුනක් බවත් මා වටහාගත්තේ මේ එලකිරියෙන්ම තමා...![]()
මෝඩ ආතල් දෙන්නත් දෙමව්පියන් ගාව ගන්න තරම් ලොන්ත අනාතයො නම් මේ දැක්කමද කොහෙද?

කොහොමත් උබත් එක්ක මම තවත් මේ ගැන කතා කරන්න යන්නෙ නෑ...බොරුවට ඔන්ලයින් නයි නටවලා මගේ ඩේටා ටික නාස්ති කරගන්න මට අමාරුවක් නෑ..

උබත් එක්ක විශේෂ තරහක් නෑ ඒත් කතා කරලා පලක් නැති උන්ව මග අරින එක දැන් මගේ ක්රමය වෙලා..

එහෙනම් මම නැවතුනා..
බුදු සරනයි.











