Shit... Degree karayo wahi wahala ban..

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Degree එකක් තිබුනට මදි IT පැත්තේ ඉන්නවා නම් හොද portfolio එකකුත් තියාගන්න. උබ හදපු Software මොනවද? කොයිතරම් හදලා තියෙනවාද? එහෙම තියෙනවා ඒවා site එකක් හදලා ඒකේ දාන්න, ඊට පස්සේ Interview ගියාම ඒව පෙන්වන්න.
 

after

Member
Sep 5, 2009
3,692
486
0
මාතර ළමයා;17290191 said:
මචන් මම නම් IT ඩිග්‍රියක් නෙවී ත්යෙන්නෙ , හැබැයි thathwe oyita tikak samanai. mage athdakima anuwa job experience nathiwa Msc, Mphill karanna yanna epa. hodama de thamai podi job ekakata hari gihin kawada hari thamange kiyala deyak patan ganna eka , mama nam inne e adahasin . uba job ekak nathiwa msc karanawa kiyanne thawa thawath pothe danuma ek ras kara ganna eka , university lec kenek wenna wage nam eka hodai .

danata job ekak karanwa..
danwa ne ithin.. degree karana kota hithagena hitiya dream job ekak newei .. related thama.. uba kiwage wage machan mama mey balanne.. experience eka hada ganda kiyala..

Msc karanda newei ahuwe.. mama adahas kare.. dain degree ekata isara thiba value eka naha.. dain koi job eka baluwath ahane master..

kohama hari kata kala experience eka hadaganda oney
 

after

Member
Sep 5, 2009
3,692
486
0
මාතර ළමයා;17290217 said:
ow :dull:

mehama 1k api ahalath na bn. :baffled:
:oo::oo: :(

Degree එකක් තිබුනට මදි IT පැත්තේ ඉන්නවා නම් හොද portfolio එකකුත් තියාගන්න. උබ හදපු Software මොනවද? කොයිතරම් හදලා තියෙනවාද? එහෙම තියෙනවා ඒවා site එකක් හදලා ඒකේ දාන්න, ඊට පස්සේ Interview ගියාම ඒව පෙන්වන්න.

HR karayota Owa therenne naha ban..
Ung ahane koheda yanne malle pol wage prashna..
 

after

Member
Sep 5, 2009
3,692
486
0
විල්සන් මාමා;17290286 said:
Associate, Trainee wage ganne bun. E wata apply karapan. Ow bun eka interview eken job ekak hamabwenne naha. 3k,4k giyama hambawei. Topjobs balala apply karapan. Aniwa hambawei. Good luck !!!!!
Naha machan mata job ekak set unaa contacts margayen..
mama mey kiyanne isara wage dain degree ekata value ekak naha kiyala :(
 

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,058
    742
    113
    Paris
    degree ekak thibba paliyata job denne na bn. -_-

    skill ekatai job labenne. mama danna ekek 1st year indan podi job 1kata set wela sahena kapaweemen wada kala. hama paththakinma skills ekathu karagaththa. dan uh 3rd year. 1lakh walata wada hoyanawa. :D

    degree 1 prerequisite ekak witharai. eketh 1st class thiyenawa nam job yanna lesiy. ehema nathnam interview face karana hati, skills anuwa thamai machn

    :yes::yes::yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan lankawe mcn degree karanna one taram tan tiyenawa
    eka nisa dan enna ennama degree walata tiyena tana adu wenawa
    degree + work experience tiyenawa nam tamai hoda ekakata yanna puluwan

    work experience gannat mulinma jobak hoya ganna eka henama amarui. samahara wita set wena first job eka hena katta. e unata e katta kanna wenawa. hodama de tamai ehema katta karala, awurudu 2kin or 3 kin hoda ekakata maaru wela business ekakut passe patan ganna eka.

    companies walata mcn ara ekek kiwwa wage one ekata work karala unta profit ganna puluwan aya. employees la gana hitana companies adui.

    uba mulinma normal company ekakata set wenna balapan. adurana ewungen udawwak ganna meka tamai hodama welawa.

    tawa tika kalayak giyama degree kiyana ewa wadakmanati tatwekata ei.
    eg -
    100 degree holders >>>> 25 related jobs

    ituru 75 tama karanna wenne degreeyata non related job ekak. etakota igana gatta eken wadiya wadak naha. oka tamai lankawe tatwe. kochchara degree holders la hitiyat industry ekata enter wenna puluwan wenne e ayagen bagayakatat adu pirisakata. eka nisa first job eka godak important.

    passe e field ekema business ekak karapan puluwan nam
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    chemistry Bsc ekak thiyenawa nam goda Msc ekak karapan ilagata Phd post graduate eka karapan ita passe USA waren maseta salary laksha 5 maseta normally
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ලංකාවේ ශ්‍රම ඉල්ලුමට වැඩිය ශ්‍රම සැපයුම වැඩියි. ඉතින් ශ්‍රමය සපයන සේවකයින්ගේ කේවල් කිරීමේ ශක්තිය අඩුයි.
    ලංකාවේ අලුතෙන් ආයෝජන වෙනවා මදි. ලංකාවේ අලුතෙන් ව්‍යාපාර පටන්ගත්තොත් රැකියා බිහිවෙයි. (ලංකාවේ ව්‍යවසායකයෝ ඉන්නේ අතේ ඇඟිලි ගානට)

    අනිත් සීන් එක තමයි ලංකාවේ උපාධි (govt/pvt) විවිධාන්ගිකරණය සහ විශේෂීකරණය වෙලා මදි. ඒ හින්දා සමහර රැකියාවලට අවශ්‍ය උපාධිධාරීන් ලංකාවේ නෑ. මිට වැඩිය පුළුල් පරාසයක් තුල විවිධ වූ උපාධි ලබදෙන්න ඕනේ.

    මට හිතෙන හැටියට ලංකාවේ govt. විශ්වවිද්‍යාල තුල research/update පැත්ත මදි. private උපාධි දෙන තැන්වල research වෙනව කියලා හිතන්න අමාරුයි.

    ඉතින් අවසන් ප්‍රතිපලය underemployment හෝ unemployment තමයි.

    තව සිං එකක් තමයි ලංකාවේ කම්කරු/ තාක්ෂණික ශිල්පින්(මේසන් බාස්වරු) වගේ රැකියාවලට තියන සමාජ පිළිගනිම අඩුයි. හැබැයි බටහිර රටවල ඒවාට මිට වැඩිය වේතනයක් වගේම සමාජ පිලිගනිමකුත් තියනවා. ලංකාවේ හැමෝම බලන්නේ degree එකක් ගහගන්න. හැබැයි හැම ජොබ් එකටම degree එකක් ඕනේ නෑ. කොහොමත් තව ටික කාලෙකින් degree අවශ්‍ය නැති රස්සා වලටත් යම් පිළිගැනීමක් ස්වාභාවිකවම ඇතිවෙලා දැනට තියන වේතන විෂමතාවය අඩුවෙයි. මොකද වේතනය කියන්නේ මානසික හෝ කායික ශ්‍රමය වැයකිරිම වෙනුවෙන් ලබාදෙන මුදල නිසා.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    mamanam fundamental tika karala job ekak kara, eeta passe Degree ekak one una kaaledi degree eka patan gatta. ethakota working experiance ekai life cycle eke knoledge thiyena hinda baya wenna deyak na..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Machan api degreeyak witarak gattata wadak na. Api hitanna one mona field ekeda degree 1 ganne, eken ape target 1 mokak wenna oneda kiyala. Eka hitanna one mulinma. Apata docek wenna one nam Econ karala hari yan nane. E hinda ape talant tiyana field eke uparimayata yanna one. Ehema unanam uba oya katawaa kiyana ekak na.