එළකිරි කොළ බලකාය
මීලග ජනාධිපතිවරනයේදී තරුණ බුද්ධිමත් අප සැමගේ ශ්‍රේෂ්ට බුද්ධිමත් නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වශයෙන් පත් වීම නියත වශයෙන්ම සිදුවනු ඇත.
තරුණයන්ගේ ආර්ථික ප්‍රශ්න මෙන්ම සියලුම ජීවන ගැටළු සදහා නවීන ලෝකයට ගැලපෙන පරිදි වූ විසදුම් ලබා දිය හැකි එකම ජනාධිපති වරයා ඔහුය.
තරුණ වයසේ සිටින අප අද අපගේ රටට, මේ කාලයට ඔබින නායකයෙකු තෝරා පත් කර නොගතහොත් අනාගතයේදී වැඩිහිටියන් ලෙස දුක් විදිනු ඇත.
මෙය අපගේ අවසාන අවස්ථාවයි. (This is our last dance)
සියලුම තර්ක, මත ගැටුම් පසෙක ලා විශ්වාසයත් භක්තියත් පෙරදැරි කර රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එළකිරි කොළ බලකාය නුලට ඔබගේ සුභ පැතුම් එක් කරන මෙන් ඉල්ලා සිටිමු.
නයි විස නැසිය හැක්කේ නයි විසේනි. නිල් බලකායට රැවටී අපට පහර දීමට සැරසෙන උන්ට අපි කොළ බලකාය ලෙස සැරසී උන්ගේ විසෙන්ම පහර දිය යුතුය.
එලකිරිය කොළ එලකිරියක් කරමු.
ඔබ සැමට ජය !

Last edited: