එළකිරි කොළ බලකාය

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    එළකිරි කොළ බලකාය

    මීලග ජනාධිපතිවරනයේදී තරුණ බුද්ධිමත් අප සැමගේ ශ්‍රේෂ්ට බුද්ධිමත් නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වශයෙන් පත් වීම නියත වශයෙන්ම සිදුවනු ඇත.

    තරුණයන්ගේ ආර්ථික ප්‍රශ්න මෙන්ම සියලුම ජීවන ගැටළු සදහා නවීන ලෝකයට ගැලපෙන පරිදි වූ විසදුම් ලබා දිය හැකි එකම ජනාධිපති වරයා ඔහුය.

    තරුණ වයසේ සිටින අප අද අපගේ රටට, මේ කාලයට ඔබින නායකයෙකු තෝරා පත් කර නොගතහොත් අනාගතයේදී වැඩිහිටියන් ලෙස දුක් විදිනු ඇත.

    මෙය අපගේ අවසාන අවස්ථාවයි. (This is our last dance)

    සියලුම තර්ක, මත ගැටුම් පසෙක ලා විශ්වාසයත් භක්තියත් පෙරදැරි කර රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එළකිරි කොළ බලකාය නුලට ඔබගේ සුභ පැතුම් එක් කරන මෙන් ඉල්ලා සිටිමු.

    නයි විස නැසිය හැක්කේ නයි විසේනි. නිල් බලකායට රැවටී අපට පහර දීමට සැරසෙන උන්ට අපි කොළ බලකාය ලෙස සැරසී උන්ගේ විසෙන්ම පහර දිය යුතුය.

    එලකිරිය කොළ එලකිරියක් කරමු.

    ඔබ සැමට ජය !
     
    Last edited:

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    තරුණයන් වදකාගාරවලට දක්කපු
    තරුණයන් ටයර් වලට දාල දක්කපු
    රාජ්‍ය ආයතන ටිකත් කුණු කොල්ලෙට pvt එකට විකුනපු
    පාර්ලිමේන්තුවටත් හොරෙන් කොටිය එක්ක ගිවිසුම් ගහල උතුර උන්ට ලියල දීපු
    කොටින්ට ආයුධ නැවු ගෙන්න ප්ලේන් ගෙන්න පාර හදල දුන්නු
    අලිමංකඩ යනව කියලා පාමංකඩ යනව කියපු
    මේ යුද්ධ කරන එක ගේමක් නෑ කියපු
    යුද්ධ දිනන්න බෑ කියපු

    මේවා මිනිස්සුන්ට අමතක නෑ එතකම් ඉතින් රනිල්ට බණක් බාවනාවක් කරගෙන සුද්දො කියන විදියට ඉන්න පුළුවන් විපක්ෂ නායක වෙලා
     
    • Like
    Reactions: dilshanjvc

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තරුණයන් වදකාගාරවලට දක්කපු
    තරුණයන් ටයර් වලට දාල දක්කපු
    රාජ්‍ය ආයතන ටිකත් කුණු කොල්ලෙට pvt එකට විකුනපු
    පාර්ලිමේන්තුවටත් හොරෙන් කොටිය එක්ක ගිවිසුම් ගහල උතුර උන්ට ලියල දීපු
    කොටින්ට ආයුධ නැවු ගෙන්න ප්ලේන් ගෙන්න පාර හදල දුන්නු
    අලිමංකඩ යනව කියලා පාමංකඩ යනව කියපු
    මේ යුද්ධ කරන එක ගේමක් නෑ කියපු
    යුද්ධ දිනන්න බෑ කියපු

    මේවා මිනිස්සුන්ට අමතක නෑ එතකම් ඉතින් රනිල්ට බණක් බාවනාවක් කරගෙන සුද්දො කියන විදියට ඉන්න පුළුවන් විපක්ෂ නායක වෙලා

    unp-attacked-MR-busdget-speech1-1.jpg

    වෙන වෙන?:rofl:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තරුණයන් වදකාගාරවලට දක්කපු
    තරුණයන් ටයර් වලට දාල දක්කපු
    රාජ්‍ය ආයතන ටිකත් කුණු කොල්ලෙට pvt එකට විකුනපු
    පාර්ලිමේන්තුවටත් හොරෙන් කොටිය එක්ක ගිවිසුම් ගහල උතුර උන්ට ලියල දීපු
    කොටින්ට ආයුධ නැවු ගෙන්න ප්ලේන් ගෙන්න පාර හදල දුන්නු
    අලිමංකඩ යනව කියලා පාමංකඩ යනව කියපු
    මේ යුද්ධ කරන එක ගේමක් නෑ කියපු
    යුද්ධ දිනන්න බෑ කියපු

    මේවා මිනිස්සුන්ට අමතක නෑ එතකම් ඉතින් රනිල්ට බණක් බාවනාවක් කරගෙන සුද්දො කියන විදියට ඉන්න පුළුවන් විපක්ෂ නායක වෙලා

    දෙමල තරුනයන් සුදු වැන් වල ගෙනියපු. රටේ අගනගරය වලා නයිට් රේස් තියපු. දළදාවට බොම්බා ගහපු උන් එක්කලා සැට් කොරගෙන ධලදාව වටේ නයිට් රේස් පැදපු.. ශෙනුකගේ සාරි පොටේ එල්ලිලා සුරිච් කොටින්ට සල්ලි දීපු. KP ගේ සල්ලි පිල්ලි ගහලා සුනාමි ආදාර හොරාකාපු. යුධ්දෙන් මාකට් කරපු චන්ද රටපුරා තියලා මාද්යවේදිගේ හක්කා පන්නපු. මේ ඔක්කොටම වඩා මත්තල, හම්බන්තොට, කොලබ පොට් සිටි, ශැන්ග්‍රිලා නොරොච්චොලේ වගේ චීනුන්ට පස්චාත්බාගේ පුද කරපු තුන් වෙනි වතාවටත් පෙරේතකමට ඉන්න දගලන මහින්දටත් කියන්න තියෙන්නේ හම්බ කරපු දෙයක් සීසෙල්ස් බන්කුවක දාගෙන උගන්ඩාවට ගිහින් සතුටින් සමාදානෙන් ඉන්න කියලයි.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කොළ බලකායෙ හිටපු මැති ඇමතිවරු තමයි ඉතින් දැන් ආණ්ඩුවෙ ඉදගෙන හොරා කන්නෙ කොලට දුන්නත් එකයි නිලට දුන්නත් එකයි... හැමෝම බලය ලැබුනම හැසිරෙන්නෙ එකම විදිහට... :nerd::nerd:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    වෙන වෙන?:rofl:
    සරත් ෆොන්සේකාට කරපුවා අමතක නෑ සරත් ෆොන්සේකාව රවට්ටලා අතරමං කරපුවා සරත් ෆොන්සේකාව අවුස්සලා විනාශ කරා රනිල් පොන්නිලා
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    දෙමල තරුනයන් සුදු වැන් වල ගෙනියපු. රටේ අගනගරය වලා නයිට් රේස් තියපු. දළදාවට බොම්බා ගහපු උන් එක්කලා සැට් කොරගෙන ධලදාව වටේ නයිට් රේස් පැදපු.. ශෙනුකගේ සාරි පොටේ එල්ලිලා සුරිච් කොටින්ට සල්ලි දීපු. KP ගේ සල්ලි පිල්ලි ගහලා සුනාමි ආදාර හොරාකාපු. යුධ්දෙන් මාකට් කරපු චන්ද රටපුරා තියලා මාද්යවේදිගේ හක්කා පන්නපු. මේ ඔක්කොටම වඩා මත්තල, හම්බන්තොට, කොලබ පොට් සිටි, ශැන්ග්‍රිලා නොරොච්චොලේ වගේ චීනුන්ට පස්චාත්බාගේ පුද කරපු තුන් වෙනි වතාවටත් පෙරේතකමට ඉන්න දගලන මහින්දටත් කියන්න තියෙන්නේ හම්බ කරපු දෙයක් සීසෙල්ස් බන්කුවක දාගෙන උගන්ඩාවට ගිහින් සතුටින් සමාදානෙන් ඉන්න කියලයි.
    දෙමලු හම්බයො නම් සුදු වෑන් නෙමෙයි ඕන මගුලකින් ගෙනියපුදෙන් සක්කිලි ජාතිය :frown::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    (This is our last dance)
    අහෝ ඛේදයකි....!!
    හංස ගීතයද මේ ගයන්නේ......

    ඕයි...
    ගොංපාර්ට් දාන්න එපා මේකෙ උන් ගෙ ඔලුවට....
    මේක නැති වුණත් තව වතාවක් තියනව.....
    මොකද මේ පාර යන්තං ජාමෙ බේරුණත්, එන පාර මේ සෙල්ලම් බෑ මරාට...
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    දෙමල තරුනයන් සුදු වැන් වල ගෙනියපු. රටේ අගනගරය වලා නයිට් රේස් තියපු. දළදාවට බොම්බා ගහපු උන් එක්කලා සැට් කොරගෙන ධලදාව වටේ නයිට් රේස් පැදපු.. ශෙනුකගේ සාරි පොටේ එල්ලිලා සුරිච් කොටින්ට සල්ලි දීපු. KP ගේ සල්ලි පිල්ලි ගහලා සුනාමි ආදාර හොරාකාපු. යුධ්දෙන් මාකට් කරපු චන්ද රටපුරා තියලා මාද්යවේදිගේ හක්කා පන්නපු. මේ ඔක්කොටම වඩා මත්තල, හම්බන්තොට, කොලබ පොට් සිටි, ශැන්ග්‍රිලා නොරොච්චොලේ වගේ චීනුන්ට පස්චාත්බාගේ පුද කරපු තුන් වෙනි වතාවටත් පෙරේතකමට ඉන්න දගලන මහින්දටත් කියන්න තියෙන්නේ හම්බ කරපු දෙයක් සීසෙල්ස් බන්කුවක දාගෙන උගන්ඩාවට ගිහින් සතුටින් සමාදානෙන් ඉන්න කියලයි.
    චීන බිතිකාවෙන් මිදෙන්න රටක් සංවර්ධනය කරන්න ණය ගන්නව තමයි ඒ කන්න නෙවෙයි රටේ සංවර්ධනයට විනිවිධ පෙන සංවර්ධනයට අනාගතය ගැන හිතලා දිර්ගකාලින සැලසුම් වලට කරපු දේවල් තමයි මත්තල හම්බන්තොට කියන්නේ විපක්ෂයේ උබලට ඕව හිනා විතරයි දැන් හොදටම පේනවා කවුද යුරෝපා කොටි තහනම ඉවත් කරන්න කටයුතු කරගෙන යන්නේ කියලා රට බේරගත්ත නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයට හැම සුදුසුකමක්ම තියෙනවා තුන් පාරක් නෙවෙයි හතර පස් පාරක් උනත් රටේ නායකත්වය වෙනුවෙන් උබල මොන talk දුන්නත් රටේ ජනතාව එතුමාව නායකත්වයට පත් කරනවා මේ පාරත් එකම තමයි වෙන්නේ උබලට දාන්න අපේක්ෂකයෙක් නැහැ ඉන්න විපක්ෂ නායකයා market කරගන්න බැහැ ජනාධිපතිවරණෙ තියනවට බයේ දැන් අඩනවා ගොබ්බ රිලවු උබල ඉන්න කලේ කෝ කරපු සංවර්ධනේ සාම ගිවිසුම ගහලා කොටිය නම් සංවර්ධනය කරා
    ලැජ්ජාවක් තියෙන එවුන්ද unp නඩේ තොපිලා උබලට ඉන්න එකම ජනාධිපති internet ජනාධිපති රනිල් එතකොට facebook ජනාධිපති jvp අනුර පිම්පියයි
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    දෙමලු හම්බයො නම් සුදු වෑන් නෙමෙයි ඕන මගුලකින් ගෙනියපුදෙන් සක්කිලි ජාතිය :frown::frown:
    සුදු වැන් කියලා කෑ ගහනවා එඋනට කවුද උස්සල තියෙන්නේ ඔප්පු කරන්න කිව්වම
    සිරිකොත ඉස්සරහ වෑන් වල horn ගහනවා ගොබ්බ joker හැත්ත
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    චීන බිතිකාවෙන් මිදෙන්න රටක් සංවර්ධනය කරන්න ණය ගන්නව තමයි ඒ කන්න නෙවෙයි රටේ සංවර්ධනයට විනිවිධ පෙන සංවර්ධනයට අනාගතය ගැන හිතලා දිර්ගකාලින සැලසුම් වලට කරපු දේවල් තමයි මත්තල හම්බන්තොට කියන්නේ විපක්ෂයේ උබලට ඕව හිනා විතරයි දැන් හොදටම පේනවා කවුද යුරෝපා කොටි තහනම ඉවත් කරන්න කටයුතු කරගෙන යන්නේ කියලා රට බේරගත්ත නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයට හැම සුදුසුකමක්ම තියෙනවා තුන් පාරක් නෙවෙයි හතර පස් පාරක් උනත් රටේ නායකත්වය වෙනුවෙන් උබල මොන talk දුන්නත් රටේ ජනතාව එතුමාව නායකත්වයට පත් කරනවා මේ පාරත් එකම තමයි වෙන්නේ උබලට දාන්න අපේක්ෂකයෙක් නැහැ ඉන්න විපක්ෂ නායකයා market කරගන්න බැහැ ජනාධිපතිවරණෙ තියනවට බයේ දැන් අඩනවා ගොබ්බ රිලවු උබල ඉන්න කලේ කෝ කරපු සංවර්ධනේ සාම ගිවිසුම ගහලා කොටිය නම් සංවර්ධනය කරා
    ලැජ්ජාවක් තියෙන එවුන්ද unp නඩේ තොපිලා උබලට ඉන්න එකම ජනාධිපති internet ජනාධිපති රනිල් එතකොට facebook ජනාධිපති jvp අනුර පිම්පියයි
    සිරාවටම බන්, ඔය සා විසාල වික්‍රමාන්විත වැඩක් රනිල්ට කරන්න පුලුවන්නම්, අම්මපා ලන්කාවේ උන් ගොන්නු ඒක දැන දැනත් මහින්දට කතිරේ ගහනවා නම්. ඇයි ඔයි.. ජර්මන් චාන්සලර්ට, බ්‍රිතාන්ය අගමැතිට, යුරොපා පාර්ලිමේන්තුවේ, සනීපාරක්ශක පහසුකම් වැඩිකරන්න පනතක් සම්මත කරගන්න ගියත් නරි රෙන ඌරො කන කට්ටක් කන්න ඔනේ. එහෙව් එකේ මේ අඹ ගෙඩියක් සයිස් කන්ට්‍රි එකේ විපක්ශේ බුවෙක් එක ට්‍රිප් එකෙන් යුරොපා උසාවියක තින්දුවක් වෙනස් කලයි කිව්වම ඌ යකෙක්නේ බන්. විපක්ශේ ඉදගෙන මෙහෙමනම්, මූ බලේට ආවොත් උබලා වෙනුවෙන් එක්ස් ජින්පින්ට ෆුකේ ඇරලා බැරැක් ඔබාමට කනට ගහයිනේ.. ඉතින් ලබ්බටද එහෙම එකෙක්ව විපක්ශේ තියන්න හදන්නේ උබලා..
     
    පිට රට උන්ට ෆුකේ අරින්න කලින් තව පොඩ්ඩෙන් අපිට ෆුකේ අරිනවා ඔය හාදයා 2005 කලින් ඊටත් කලින් මේ රටේ කොල්ලො ටිකට රාජ්‍ය ආයතන ටිකට නම් ගානට ෆුකේ ඇරියා ආයේ නම් ෆුකේ අරගන්න ඕන වෙන්නෙ නෑ යුරෝපා උන් කියන විදියට ෆුකේ අරගෙන්න එකෙක් අපිට එපා usa උන්ට ඕන විදියට ෆුකේ ඇරගන්න එකෙක් අපිට එපා
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70

    maxxxa katawa....:P
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    චීන බිතිකාවෙන් මිදෙන්න රටක් සංවර්ධනය කරන්න ණය ගන්නව තමයි ඒ කන්න නෙවෙයි රටේ සංවර්ධනයට විනිවිධ පෙන සංවර්ධනයට අනාගතය ගැන හිතලා දිර්ගකාලින සැලසුම් වලට කරපු දේවල් තමයි මත්තල හම්බන්තොට කියන්නේ විපක්ෂයේ උබලට ඕව හිනා විතරයි දැන් හොදටම පේනවා කවුද යුරෝපා කොටි තහනම ඉවත් කරන්න කටයුතු කරගෙන යන්නේ කියලා රට බේරගත්ත නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයට හැම සුදුසුකමක්ම තියෙනවා තුන් පාරක් නෙවෙයි හතර පස් පාරක් උනත් රටේ නායකත්වය වෙනුවෙන් උබල මොන talk දුන්නත් රටේ ජනතාව එතුමාව නායකත්වයට පත් කරනවා මේ පාරත් එකම තමයි වෙන්නේ උබලට දාන්න අපේක්ෂකයෙක් නැහැ ඉන්න විපක්ෂ නායකයා market කරගන්න බැහැ ජනාධිපතිවරණෙ තියනවට බයේ දැන් අඩනවා ගොබ්බ රිලවු උබල ඉන්න කලේ කෝ කරපු සංවර්ධනේ සාම ගිවිසුම ගහලා කොටිය නම් සංවර්ධනය කරා
    ලැජ්ජාවක් තියෙන එවුන්ද unp නඩේ තොපිලා උබලට ඉන්න එකම ජනාධිපති internet ජනාධිපති රනිල් එතකොට facebook ජනාධිපති jvp අනුර පිම්පියයි

    ඉන්ටර්නෙට් එකෙත් මහපොලොවෙත් රටෙත් මුළු ලෝකෙත් කොහෙත් ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ
    උබ ඕන දෙයක් කියපන් ඒ මොකුත් වෙඩක් නැහැ. තව ටික දවසකින් වෙන දේ බලපන්. ඔක්කොම සෙට් කරලා තියෙන්නේ. එතකම් චීනුන්ගේ පුකවල් ලෙව කාපන්.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    පිට රට උන්ට ෆුකේ අරින්න කලින් තව පොඩ්ඩෙන් අපිට ෆුකේ අරිනවා ඔය හාදයා 2005 කලින් ඊටත් කලින් මේ රටේ කොල්ලො ටිකට රාජ්‍ය ආයතන ටිකට නම් ගානට ෆුකේ ඇරියා ආයේ නම් ෆුකේ අරගන්න ඕන වෙන්නෙ නෑ යුරෝපා උන් කියන විදියට ෆුකේ අරගෙන්න එකෙක් අපිට එපා usa උන්ට ඕන විදියට ෆුකේ ඇරගන්න එකෙක් අපිට එපා

    උබට කොයි විදිහටද පුකේ අරගන්න ඕනේ. නාමල් බේබි අරිනවා වගේ හොද නැද්ද?
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    තණකොලbalakaaya punnakku balakayaa kiyalaa da gaththath waradhak naha
    ඔව් ඔව් එහෙමත් හොදයි. එතකොට උබලවත් එකතු කර ගන්න පුළුවන්නේ.