Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මට චන්දිකාවා(හිටපි ජනදිපතිනි) ගෙනැල්ලා දියන් ප්‍රසිද්දියෙ ඔකිට පු@@ අරින්න ආසයි :rofl:

ප්‍රසිද්ධියේ ගූ කන්න ආසයි කිව්වනම් ඉවරනේ. :rofl:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම කියන්නේ ගෑණිගෙන් අහන්න ඇයි ගියේ කියලා, ඊට පස්සේ ඒකට විසදුමක් දෙන්න බලන්න. කවුද දන්නේ අර මිනිහා වශියක් කරලා ගෑණිව ගෙන්ව ගත්තද කියලා. පොඩ්ඩක් හොයලා බලන්න ඇයි ගෑණි ගියේ කියලා, ගෑණි සිරාවට ගියේ ඒකිගේ වේස කමට නම් එහෙනම් අතහැරලා දන්න, ළමයා ගැන උබ හිතනවා නම් ගෑණිව ආයි ගෙන්වගන්න එපා.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

markhaloce පිස්සු පකා
අම්මට හුඩු :D මගෙ නමිනුත් ටැග් එකක් දාල..
මාත් දැන් එහෙනං හෙන ජනප්‍රිය, මේකෙ තැනක් තියෙන එකෙක් ඈ.. :3
සන්තෝසයි සිඞ්හලයෝ.. :v
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය වගේ වෙලාවක ගොඩක් අයට හිතෙනවා අනිත් කෙනා තමන් දාල ගියේ තමන්ගේ වැරද්දක් නිසා කියල. එහෙම තමන්ටම වරද පවර ගන්න එපා උඹනම්..
    ඒ වගේම සමහරු බලාපොරොත්තු ඇත අරින්නේ නැතුව බලාගෙන ඉන්නවා අයෙත් කෝල් කරනකම්. වෙන මිනිහෙක් එක්ක ගියානම් යන්න දීපන්.. ඒ වගේම ඒ කරපු වැරැද්දට අවන්කවම සමව දීපන් බන්,
    සමාව දෙන්න කිව්වේ ආයෙත් ආදරෙන් බදාගන්න කියන එක නෙමෙයි. උඹ ඒකිට සමව දීල හිතෙන නිදහස් කරගනින්..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වශිය කඩන්න ඕනේ නම්, ගෑනිට ඌරුමස් ගාතයක් කවවන්න ඕනේ, නැත්නම් ජලනන්දනය මතුරවන්න ඕනේ 108 වතාවක්, මේකට සමහර විට ගෑණිගේ කෙස් රොදක් ඕන වෙයි ඊට පස්සේ ඊළග වරුවේ ගෑණි ගෙදර එයි ,වශියක් නම්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය වගේ වෙලාවක ගොඩක් අයට හිතෙනවා අනිත් කෙනා තමන් දාල ගියේ තමන්ගේ වැරද්දක් නිසා කියල. එහෙම තමන්ටම වරද පවර ගන්න එපා උඹනම්..
    ඒ වගේම සමහරු බලාපොරොත්තු ඇත අරින්නේ නැතුව බලාගෙන ඉන්නවා අයෙත් කෝල් කරනකම්. වෙන මිනිහෙක් එක්ක ගියානම් යන්න දීපන්.. ඒ වගේම ඒ කරපු වැරැද්දට අවන්කවම සමව දීපන් බන්,
    සමාව දෙන්න කිව්වේ ආයෙත් ආදරෙන් බදාගන්න කියන එක නෙමෙයි. උඹ ඒකිට සමව දීල හිතෙන නිදහස් කරගනින්..

    වරදට සමාව දෙන්න
    සොදුරියේ එපා හඞන්න
    ගිනි දැල් නිවා දමන්න
    රන් කද මගේම වන්න

    දග ගෙහි අදුරු කුටියක
    වැළපෙයි සොදුරු මතකය
    ඔබගෙයි මගෙයි ඇසුරට
    කවුරුද හිටියේ හරහට

    කියලද? ඉතින් බන් ඌ වරදක් කරලා නෑ නේ. :confused:
     
    deepal.he

    Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    pissuda ban ayet genna ganna. lamayata adaren salakapn ubata puluwan uparimeyen bala ganin. ube demapiyanwa ube gedara nathara kara ganin.
    bonna purudu wenna epa. ewa gon weda.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan sirawatama mara kanagatui umne kathawa ahuwama. giya kena gana hithanna epa. puluwannam oyalage ammalawa gedara nawaththa ganna. amata kiyanna duwa langatama wela inna kiyala.. duwa unath kawda hari aththa theru ganna epai machan. :(
     
    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    macha mama nam kiyanne meewata public post dala uththara hoyana prashna newei.mekata u hondata kalapana karala, naa hitha mithurana keepa dek ekka katha karala uththara hoyanna one dewal. nathuwa me wage post dala kawada wath mekata u ta honda utharayaka laba ganna puluwan wena ekka nee.mama nam dakkinne ehema deyak.mama hithawa oya hondata buddimath kiyala, ehanam me wage deyak thama thaniyama kal pana karala kala yuthu hondam dee karawa misak me widiyata uthara hoyana eka mama nam hithanne honda deyak newei.oyage background eka danna ayath ekka katha karala wisanda ganna one prashanaka kila thamai mama kiyaannee:yes::yes::yes:
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    සහෝදරයා ඇත්තටම උබ ගැන දුකයි, උබ ඔයේ ප්‍රශ්නේ ජීවිතේ හිය්යක් කරගනින්, උබව දල ගිය කෙනෙක් අයෙත් උබ ගෙන්න ගත්තත් උබේ හිත ඒකිට අයෙත් සමව දෙන්නේ නැ, උබට දවසක අයෙමත් උබයි දරුවවයි ආදරෙන් බලාගන්නේ කෙනෙක් අනිවා ලැබයි, එදා වෙනකල් පොඩ්ඩක් ඉවසන් ඉදපන්, උබට ලැබුන ආදරේ තමයි ලෝකේ හොදම ආදරේ කයල හෙතන්නේ එපා, උබට දවසක හිනා වෙන්න පුළුවන් වෙඉ එතන්කල් ජය
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,892
    1,939
    113
    මචන් ඕකට තියෙන හොදම වැඩේ තමයි තව කෙල්ලෙක් දාගන්න එක.
     
    මම ඔබතුමාට ඕනෙම නම් මම වයිෆ් ව ගෙනත් දෙන්නම්. මගේ පවුද්ගලික මතයනම් ගිය උන් ආයේ වැද්ද ගන්න එපා. ඒකෙන් අවැඩක්ම සිද්ද වෙයි.කොහොම උනත් උබට ඕනෙමයි නම් මම කරලා දෙන්නම්. මට උබල දෙන්නගේ කේන්දරේ එවපන්. පුලුවන්නම් දරුවාගේ කේන්දරෙත් එවපන්.මම මාසයක් ඇතුලත ගෙදරටම අපහු එන විදිහට වැඩ සලස්වන්නම්. අරන් ගිය මනුස්සයම අපහු උබේ දෙපාමුලටම ගෙනත් දෙයි.හැබැයි මේක බන්දනයක් කරලා තමයි ගෙන්වන්නේ. මේක අපේ පවුලටම අනන්‍ය උන විශේෂ බන්දනයක්.

    ගෙනාවට පස්සේ ගෑනිට ත්රුම්කරලා දීල යහමගට ගනින්. වැරදි කිරිම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් කියනවනේ. අවට පස්සේ මම පවුලටම ශාන්ති කර්මයක් කරලා දෙන්නම්. ඒත් ගෑනි ආපහු යන්න පුළුවන්.එක සමහර විට අවුරුද්දකින් දෙකකකින් වෙන්න පුළුවන්. එක නිසා ගෙනාපු ගමන් කවුන්සලින් වගේ දෙකට යොමු කරපන්.මේක සතියක් පුරාවට පවත්වන විශේෂ පුජාවක්. මේක ඔබගේ නිවසේ තමයි කරන්නේ. මට ප්‍රවාහන පහසු කම් සපයල දෙන්න ඕනේ. ඒවගේම ගෝලයටත් ඉඳුම් හිටුම් දෙන්න ඕනේ. මගේ බොරු හැගිලි නැහැ. මම මේකට ලක්ෂයක් අය කරනවා. ඔන්න ප්‍රසිද්ධියේම කිවුවා. හැබයි සත පහක මුදලක් එපා වැඩේ හරියනකම්. මම ගැරන්ට් කරලා කියනවා මාසයක් ඇතුලත උබේ ගෑනි අඩාගෙන සමාව ඉල්ලන් ඉබේ දෙපාමුලට එනවා. සමහර විට මාසයක් යන එකකුත් නැහැ. සති 2 කින් වගේ එන්නත් පුළුවන්. අවට පස්සේ එයාට හොඳට තේරුම් කරලා දීපන්. තේරුම් ගියාට පස්සේ මන් බන්දනේ ඉවත් කරන්නම්. බන්දන තියාගෙන ජිවත් වෙන්න අමාරුයි.

    කැමතිනම් මට email එකක් දාන්න. [email protected].
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    කට්ටඩි.ගුරුන්නා;17293648 said:

    මෙන්න තක්කඩියෙක් රිංගල එළකිරියට. :rofl::rofl::rofl: අයියෝ එළකිරියට ගිය කල :dull::dull:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    කට්ටඩි.ගුරුන්නා;17293721 said:
    මෙතන මොකක්ද තියන වැරැද්ද?

    වල දුටුකල ඉහගෙන කන වේසිගෙ පුතාල. උබල එක අතකින් පට්ට ඕයි. ඉන්න මීහරක් ටික හූරගෙන කාපියව්. :rofl::rofl::rofl: