මචං පොඩි එක්ව හොදට බලාගනින්... ගිය ගෑණි ගැන හිතන්න එපා.. උබත් පදිරි නැතුව පොඩි එක්ව හොදට බලාගන්න වෙන ගැනියෙක් ගෙනෙන් බන්.. උබට අනික්වා සේරම හරි එකේ එහෙම ගැනියෙක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.. කවදා හරි අර ගෑණිට උබව යම ඕනෑ වෙනවා.. බලපන්...


වල දුටුකල ඉහගෙන කන වේසිගෙ පුතාල. උබල එක අතකින් පට්ට ඕයි. ඉන්න මීහරක් ටික හූරගෙන කාපියව්.![]()
කට්ටඩි.ගුරුන්නා;17293648 said:මම ඔබතුමාට ඕනෙම නම් මම වයිෆ් ව ගෙනත් දෙන්නම්. මගේ පවුද්ගලික මතයනම් ගිය උන් ආයේ වැද්ද ගන්න එපා. ඒකෙන් අවැඩක්ම සිද්ද වෙයි.කොහොම උනත් උබට ඕනෙමයි නම් මම කරලා දෙන්නම්. මට උබල දෙන්නගේ කේන්දරේ එවපන්. පුලුවන්නම් දරුවාගේ කේන්දරෙත් එවපන්.මම මාසයක් ඇතුලත ගෙදරටම අපහු එන විදිහට වැඩ සලස්වන්නම්. අරන් ගිය මනුස්සයම අපහු උබේ දෙපාමුලටම ගෙනත් දෙයි.හැබැයි මේක බන්දනයක් කරලා තමයි ගෙන්වන්නේ. මේක අපේ පවුලටම අනන්‍ය උන විශේෂ බන්දනයක්.
ගෙනාවට පස්සේ ගෑනිට ත්රුම්කරලා දීල යහමගට ගනින්. වැරදි කිරිම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් කියනවනේ. අවට පස්සේ මම පවුලටම ශාන්ති කර්මයක් කරලා දෙන්නම්. ඒත් ගෑනි ආපහු යන්න පුළුවන්.එක සමහර විට අවුරුද්දකින් දෙකකකින් වෙන්න පුළුවන්. එක නිසා ගෙනාපු ගමන් කවුන්සලින් වගේ දෙකට යොමු කරපන්.මේක සතියක් පුරාවට පවත්වන විශේෂ පුජාවක්. මේක ඔබගේ නිවසේ තමයි කරන්නේ. මට ප්‍රවාහන පහසු කම් සපයල දෙන්න ඕනේ. ඒවගේම ගෝලයටත් ඉඳුම් හිටුම් දෙන්න ඕනේ. මගේ බොරු හැගිලි නැහැ. මම මේකට ලක්ෂයක් අය කරනවා. ඔන්න ප්‍රසිද්ධියේම කිවුවා. හැබයි සත පහක මුදලක් එපා වැඩේ හරියනකම්. මම ගැරන්ට් කරලා කියනවා මාසයක් ඇතුලත උබේ ගෑනි අඩාගෙන සමාව ඉල්ලන් ඉබේ දෙපාමුලට එනවා. සමහර විට මාසයක් යන එකකුත් නැහැ. සති 2 කින් වගේ එන්නත් පුළුවන්. අවට පස්සේ එයාට හොඳට තේරුම් කරලා දීපන්. තේරුම් ගියාට පස්සේ මන් බන්දනේ ඉවත් කරන්නම්. බන්දන තියාගෙන ජිවත් වෙන්න අමාරුයි.
කැමතිනම් මට email එකක් දාන්න. [email protected].


ජන්තු අයියා;17293803 said:කණගාටුයි මිත්‍රයා...පව් අසරණ ළමයා...යකෝ ගෙයක් දොරක් සල්ලි වාහන තිබිලත් ගෑනු පිට යනවනේ අම්මපා ...මම මේ නිකමෙට අහන්නේ , උබ අතින් අර අහවල් කාර්ය වයිෆ්ට ප්‍රමාණවත් මදි වුනාවත් ද?
ඒවයෙන් කිසි අඩුපාඩුවක් උනේ නැහැ. ඒවා උපරිමයට තිබ්බ. එකත් ඒකාකාරී නොවෙන්න තමයි සිද්ද උනේ. මොනවා කරන්නද මචන්.
පැටියා;17293817 said:සංසාරේ හැටි
යහපත් බිරිඳක්, සුවාමිපුරුෂයෙක්, දරුවො, යාලුවො, අසල්වැසියො ලබන්න පිං කරලා තියෙන්න ඕනෙ. ඔය පව මේ ආත්මෙ ගෙවෙන්න ඇරලා යහපත් විදියට ජීවත් වෙන්න. බැඳීම් ඇති වුනේ උඹෙ හිතේ. ඒ බැඳීම අත අරින්නත් ඕනෙ උඹ මයි (නීතියෙන් තියන බැඳීම් වැඩක් නෑ)![]()
- මචන් ඔක්කොටම කලින් නඩුවක් දාපන් divorce එකටයි ළමයගේ අයිතියටයි. මොකද පස්සේ ඔය ගෑණි ඇවිත් ළමය ඕන කිව්වොත්, නීතිය හුඟක් වෙලාවට අම්මගේ පැත්ත ගන්නව. දැන් සිද්ධිය උන ලඟම වගේ නිසා ගෑණි සමහර විට නඩුවට එන එකකුත් නෑ. අනික සාක්ෂිත් අලුත් නිසා උඹට දිනන්න තියන chance එක වැඩියි. ඒකිට ඇත්තටම ළමය ඕනෙනම්, එක්කෝ ආයිත් උඹ ලඟට එයි, නැත්නම් ළමය ගැන අදහස අත හරියි.



- මචන් ඔක්කොටම කලින් නඩුවක් දාපන් divorce එකටයි ළමයගේ අයිතියටයි. මොකද පස්සේ ඔය ගෑණි ඇවිත් ළමය ඕන කිව්වොත්, නීතිය හුඟක් වෙලාවට අම්මගේ පැත්ත ගන්නව. දැන් සිද්ධිය උන ලඟම වගේ නිසා ගෑණි සමහර විට නඩුවට එන එකකුත් නෑ. අනික සාක්ෂිත් අලුත් නිසා උඹට දිනන්න තියන chance එක වැඩියි. ඒකිට ඇත්තටම ළමය ඕනෙනම්, එක්කෝ ආයිත් උඹ ලඟට එයි, නැත්නම් ළමය ගැන අදහස අත හරියි.




අනේ ලොකු දෙයක්. මම ගුරුන්නාන්න්සේ ඉල්ලන මුදලට වඩා වැඩි ගානක් උනත් දෙන්න ලෑස්තියි. මම කේන්දර කොපි හෙට අනිද්දම හොයල ගුරුන්නාන්සේ ට එවන්නම්. මට ගුරුන්නන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් ෆෝන් නොම්මරෙකුත් ඊ මේල් එකේ එවන්න.



දැන් කාලේ යශෝධරාලා වගේ බිරිදෑවරුන් හොයාගන්න ලේසි නෑ බන්. ආදරේ කියන දේ movies වල විතරයි හරියට තියෙන්නේ, ඇත්ත ලෝකයේ සැබෑ ආදරය හොයාගන්න ලේසි නෑ, මිනිස්සු මමත්වය පස්සේම ගිහින් තමන්ගේ මඩි තරකරගන්න බලනවා විතරයි.අද කාලේ ගෑනු ගැන නම් කියලා වැඩක් නෑ.

