Desent dogs

Active member
  • Oct 13, 2013
    273
    94
    28
    මචං පොඩි එක්ව හොදට බලාගනින්... ගිය ගෑණි ගැන හිතන්න එපා.. උබත් පදිරි නැතුව පොඩි එක්ව හොදට බලාගන්න වෙන ගැනියෙක් ගෙනෙන් බන්.. උබට අනික්වා සේරම හරි එකේ එහෙම ගැනියෙක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.. කවදා හරි අර ගෑණිට උබව යම ඕනෑ වෙනවා.. බලපන්...
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    mcn , okata hodama wede thamay thunweny parsawayekgen sahaya laba genima , man kiyanne oyage wife ta hodin katha karala oyay wifey hoda mano wayddaya kenek muna gehenna , ethakota oyage wifeta hodata therum karala dey , aniwa ogollange prasna wisadey , ogollo hodin paul jiwithe gatha karay mage wiswasaya anuwa , oyage wifeta hodin pehedili karala denna , www.answer.lk me web site ekatath thread ekak dala balanna doctorsla reply karanne .... :oo::oo:
     
    වල දුටුකල ඉහගෙන කන වේසිගෙ පුතාල. උබල එක අතකින් පට්ට ඕයි. ඉන්න මීහරක් ටික හූරගෙන කාපියව්. :rofl::rofl::rofl:

    අසරණ උන මනුස්සයෙකුට පිහිට වෙන එක වැරද්දක් ද?
     
    Upset Life

    Member
    Oct 24, 2014
    10
    3
    0
    කට්ටඩි.ගුරුන්නා;17293648 said:
    මම ඔබතුමාට ඕනෙම නම් මම වයිෆ් ව ගෙනත් දෙන්නම්. මගේ පවුද්ගලික මතයනම් ගිය උන් ආයේ වැද්ද ගන්න එපා. ඒකෙන් අවැඩක්ම සිද්ද වෙයි.කොහොම උනත් උබට ඕනෙමයි නම් මම කරලා දෙන්නම්. මට උබල දෙන්නගේ කේන්දරේ එවපන්. පුලුවන්නම් දරුවාගේ කේන්දරෙත් එවපන්.මම මාසයක් ඇතුලත ගෙදරටම අපහු එන විදිහට වැඩ සලස්වන්නම්. අරන් ගිය මනුස්සයම අපහු උබේ දෙපාමුලටම ගෙනත් දෙයි.හැබැයි මේක බන්දනයක් කරලා තමයි ගෙන්වන්නේ. මේක අපේ පවුලටම අනන්‍ය උන විශේෂ බන්දනයක්.

    ගෙනාවට පස්සේ ගෑනිට ත්රුම්කරලා දීල යහමගට ගනින්. වැරදි කිරිම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් කියනවනේ. අවට පස්සේ මම පවුලටම ශාන්ති කර්මයක් කරලා දෙන්නම්. ඒත් ගෑනි ආපහු යන්න පුළුවන්.එක සමහර විට අවුරුද්දකින් දෙකකකින් වෙන්න පුළුවන්. එක නිසා ගෙනාපු ගමන් කවුන්සලින් වගේ දෙකට යොමු කරපන්.මේක සතියක් පුරාවට පවත්වන විශේෂ පුජාවක්. මේක ඔබගේ නිවසේ තමයි කරන්නේ. මට ප්‍රවාහන පහසු කම් සපයල දෙන්න ඕනේ. ඒවගේම ගෝලයටත් ඉඳුම් හිටුම් දෙන්න ඕනේ. මගේ බොරු හැගිලි නැහැ. මම මේකට ලක්ෂයක් අය කරනවා. ඔන්න ප්‍රසිද්ධියේම කිවුවා. හැබයි සත පහක මුදලක් එපා වැඩේ හරියනකම්. මම ගැරන්ට් කරලා කියනවා මාසයක් ඇතුලත උබේ ගෑනි අඩාගෙන සමාව ඉල්ලන් ඉබේ දෙපාමුලට එනවා. සමහර විට මාසයක් යන එකකුත් නැහැ. සති 2 කින් වගේ එන්නත් පුළුවන්. අවට පස්සේ එයාට හොඳට තේරුම් කරලා දීපන්. තේරුම් ගියාට පස්සේ මන් බන්දනේ ඉවත් කරන්නම්. බන්දන තියාගෙන ජිවත් වෙන්න අමාරුයි.

    කැමතිනම් මට email එකක් දාන්න. [email protected].

    අනේ ලොකු දෙයක්. මම ගුරුන්නාන්න්සේ ඉල්ලන මුදලට වඩා වැඩි ගානක් උනත් දෙන්න ලෑස්තියි. මම කේන්දර කොපි හෙට අනිද්දම හොයල ගුරුන්නාන්සේ ට එවන්නම්. මට ගුරුන්නන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් ෆෝන් නොම්මරෙකුත් ඊ මේල් එකේ එවන්න.
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කණගාටුයි මිත්‍රයා...පව් අසරණ ළමයා...යකෝ ගෙයක් දොරක් සල්ලි වාහන තිබිලත් ගෑනු පිට යනවනේ අම්මපා ...මම මේ නිකමෙට අහන්නේ , උබ අතින් අර අහවල් කාර්ය වයිෆ්ට ප්‍රමාණවත් මදි වුනාවත් ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සංසාරේ හැටි :dull:
    යහපත් බිරිඳක්, සුවාමිපුරුෂයෙක්, දරුවො, යාලුවො, අසල්වැසියො ලබන්න පිං කරලා තියෙන්න ඕනෙ. ඔය පව මේ ආත්මෙ ගෙවෙන්න ඇරලා යහපත් විදියට ජීවත් වෙන්න. බැඳීම් ඇති වුනේ උඹෙ හිතේ. ඒ බැඳීම අත අරින්නත් ඕනෙ උඹ මයි (නීතියෙන් තියන බැඳීම් වැඩක් නෑ) :dull:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය මන්තර ගුරුකම් වැඩ වලට පටලවෙන්න එපා ඒවා බොරු නෙවි ඒ උනාට දේවාල ගානේ යන එක මන්ත්‍ර ගුරුකම් කරන එක නැති ප්‍රශ්න වලට පාර කපාගන්න වැඩක් මචං.
    ගැනි ගෙදරින් ගියා කියන්නේ පැනල ගිහිපු එකාට ලොකු කැමැත්තක් තියෙන්න ඕන. අයිත් උඹේ ගාවට ආවත් උඋට තියෙන කැමැත්ත අඩුවෙන්නේ නැ. අවට පස්සේ උඹට ඒකිගේ වැරදිමයි පෙන්නේ. අන්තිමට උඹල ගෙදර කෙලගන්න පටන් ගත්තම දරුවට තමයි බලපාන්නේ.
    එක අම්ම නැතුව ඉන්නවට වඩා බරපතලයි මචං. හොඳම දේ නම් හොඳ කෙල්ලෙක් හොයල අයිත බඳින එක තමයි. එත් එකටත් කලබල වෙන්න එපා. ඉවසල ඉඳපන් ටික කාලයක්.එතකොට හොඳම තීරණයක් ගන්න පුළුවන් වෙයි.
    උඹ පස්සෙන් ගිහින් හරි මන්ත්‍ර ගුරුකම් වලින් හරි ගෙන්නන එක නං කොහොමටවත් අනුමත කරන්න බහ මචං.
    එක උඹටත් අසාදාරනයක් පැනල ගියත් එකිත් මනුස්සයෙක් නේ එකිටත් කරන අසාදාරනයක්.

    කාටත් නිදහසේ තීරණ ගන්න නිදහසක් තියෙනවා මචං ළමයෙක් හිටිය කියල එක වෙනස් වෙන්නේ නැහැ.ළමයට උඹල දෙන්නම ආදරෙයි නම් දෙන්න තැන දෙකක හිටියත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
     
    Upset Life

    Member
    Oct 24, 2014
    10
    3
    0
    ජන්තු අයියා;17293803 said:
    කණගාටුයි මිත්‍රයා...පව් අසරණ ළමයා...යකෝ ගෙයක් දොරක් සල්ලි වාහන තිබිලත් ගෑනු පිට යනවනේ අම්මපා ...මම මේ නිකමෙට අහන්නේ , උබ අතින් අර අහවල් කාර්ය වයිෆ්ට ප්‍රමාණවත් මදි වුනාවත් ද?

    ඒවයෙන් කිසි අඩුපාඩුවක් උනේ නැහැ. ඒවා උපරිමයට තිබ්බ. එකත් ඒකාකාරී නොවෙන්න තමයි සිද්ද උනේ. මොනවා කරන්නද මචන්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒවයෙන් කිසි අඩුපාඩුවක් උනේ නැහැ. ඒවා උපරිමයට තිබ්බ. එකත් ඒකාකාරී නොවෙන්න තමයි සිද්ද උනේ. මොනවා කරන්නද මචන්.

    සැලෙන්න එපා..පෙර කල පින් පව් අනුව තමයි අපිට හැම දෙයක්ම සිද්ද වෙන්නේ...
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    • මචන් ඔක්කොටම කලින් නඩුවක් දාපන් divorce එකටයි ළමයගේ අයිතියටයි. මොකද පස්සේ ඔය ගෑණි ඇවිත් ළමය ඕන කිව්වොත්, නීතිය හුඟක් වෙලාවට අම්මගේ පැත්ත ගන්නව. දැන් සිද්ධිය උන ලඟම වගේ නිසා ගෑණි සමහර විට නඩුවට එන එකකුත් නෑ. අනික සාක්ෂිත් අලුත් නිසා උඹට දිනන්න තියන chance එක වැඩියි. ඒකිට ඇත්තටම ළමය ඕනෙනම්, එක්කෝ ආයිත් උඹ ලඟට එයි, නැත්නම් ළමය ගැන අදහස අත හරියි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;17293817 said:
    සංසාරේ හැටි :dull:
    යහපත් බිරිඳක්, සුවාමිපුරුෂයෙක්, දරුවො, යාලුවො, අසල්වැසියො ලබන්න පිං කරලා තියෙන්න ඕනෙ. ඔය පව මේ ආත්මෙ ගෙවෙන්න ඇරලා යහපත් විදියට ජීවත් වෙන්න. බැඳීම් ඇති වුනේ උඹෙ හිතේ. ඒ බැඳීම අත අරින්නත් ඕනෙ උඹ මයි (නීතියෙන් තියන බැඳීම් වැඩක් නෑ) :dull:

    දැන් කාලේ යශෝධරාලා වගේ බිරිදෑවරුන් හොයාගන්න ලේසි නෑ බන්. ආදරේ කියන දේ movies වල විතරයි හරියට තියෙන්නේ, ඇත්ත ලෝකයේ සැබෑ ආදරය හොයාගන්න ලේසි නෑ, මිනිස්සු මමත්වය පස්සේම ගිහින් තමන්ගේ මඩි තරකරගන්න බලනවා විතරයි.අද කාලේ ගෑනු ගැන නම් කියලා වැඩක් නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    • මචන් ඔක්කොටම කලින් නඩුවක් දාපන් divorce එකටයි ළමයගේ අයිතියටයි. මොකද පස්සේ ඔය ගෑණි ඇවිත් ළමය ඕන කිව්වොත්, නීතිය හුඟක් වෙලාවට අම්මගේ පැත්ත ගන්නව. දැන් සිද්ධිය උන ලඟම වගේ නිසා ගෑණි සමහර විට නඩුවට එන එකකුත් නෑ. අනික සාක්ෂිත් අලුත් නිසා උඹට දිනන්න තියන chance එක වැඩියි. ඒකිට ඇත්තටම ළමය ඕනෙනම්, එක්කෝ ආයිත් උඹ ලඟට එයි, නැත්නම් ළමය ගැන අදහස අත හරියි.

    :yes::yes::yes:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    wenna thiyena de une machan.ipaduna dawase idan marenakan ape dywaya liyawila thiyenne pina pawa anuwa.pre athme dewal me athemedi labenawa.me athme hoda dewal karanna.lamayage wayasa kiyada.podinam ratawath giya kiyapan.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    • මචන් ඔක්කොටම කලින් නඩුවක් දාපන් divorce එකටයි ළමයගේ අයිතියටයි. මොකද පස්සේ ඔය ගෑණි ඇවිත් ළමය ඕන කිව්වොත්, නීතිය හුඟක් වෙලාවට අම්මගේ පැත්ත ගන්නව. දැන් සිද්ධිය උන ලඟම වගේ නිසා ගෑණි සමහර විට නඩුවට එන එකකුත් නෑ. අනික සාක්ෂිත් අලුත් නිසා උඹට දිනන්න තියන chance එක වැඩියි. ඒකිට ඇත්තටම ළමය ඕනෙනම්, එක්කෝ ආයිත් උඹ ලඟට එයි, නැත්නම් ළමය ගැන අදහස අත හරියි.

    :yes::yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ ලොකු දෙයක්. මම ගුරුන්නාන්න්සේ ඉල්ලන මුදලට වඩා වැඩි ගානක් උනත් දෙන්න ලෑස්තියි. මම කේන්දර කොපි හෙට අනිද්දම හොයල ගුරුන්නාන්සේ ට එවන්නම්. මට ගුරුන්නන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් ෆෝන් නොම්මරෙකුත් ඊ මේල් එකේ එවන්න.

    මට වෙලාවකට හිතෙනවා මේක අර "කට්ටඩි.ගුරුන්නා" ගේ වැඩක්ද කියලා, තමන්වම Promote කරගන්න කරපු. අද කාලේ ගොඩක් හොර ජෝතිෂ්‍යය කාරයෝ කරන්නේ ඒකනේ, තමන්ගේම කට්ටිය දම්මවලා වැඩක් කරගන්න එනවා, ඊට පස්සේ ඒක හරි ගියා කියලා අවට මිනිස්සුන්ට දන්වනවා., උබේ ඇත්ත ID එකෙන් මට PM එකක් දාපන් නැත්නම් කිඹූලා හෝ Kuwait වගේ reputed member කෙනෙක්ට PM එකක් දාපන්. එතකොට අපි පිළිගන්නවා උබ ඇත්ත කියන්නේ කියලා. :P:P:P
     
    :yes::(