තරහ අවසර...රාත්රී අනුභවය පිණිස පමා වුණෙමි...![]()
යකො රැට දැන්ම කනවද?
තරහ අවසර...රාත්රී අනුභවය පිණිස පමා වුණෙමි...![]()
දෙවෙනි බුදුන් ලෙස ලොවට උවම් කල
ලොවක පිදුම් ළද .. ලොවට උතුම් ළඳ
අම්මා ... අම්මා ... අම්මා ....!!!
දෙසවන් සනහා මා නැළවූ ඔබ
... මියුරු මියැසියේ අරුත කියාදුනි ....
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ....
ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි ....
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ..







ජේමිස්බන්ඩා007;17294168 said:යකො රැට දැන්ම කනවද?



හා හා දැන් නැගිටින්න දරුවා
මා ළඟ දෙකක් ඇත
එකක් දීපිය කාටත් හොරෙන්...... 
හ්ම්ම්......මොලේ විකාර වෙලාද කියල බය උනේ![]()






mokadda ban me kimbula yana scene eka ???
අදනන් ඇඬෙන රේඩියෝ වගේ...කිඹුලා අයියා අපිව අඬවන්න හදන්නේ...![]()
ඕකා හැමදාම කරේ ඔහොම තමා........ 
ටැග් එක දාල අස්සන් කරේ දැන්....තෝ දැන් ඇවිත් කොච්චර වෙලාද?![]()

ජේමිස්බන්ඩා007;17294168 said:යකො රැට දැන්ම කනවද?
යාළුවා;17294182 said:උඹල අපි පාන්දර කෑවට උන් පවුල් ළමයි ඉන්න උන්. වෙලාවට කනවා![]()

ඌ ටොයිලට් එකට යනවලු උදේට