2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
හා හා දැන් නැගිටින්න දරුවා


මා ළඟ දෙකක් ඇත
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්,
ඔය දෙක පරිස්සමින් තියා ගන්න තුදු :P
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අදනන් ඇඬෙන රේඩියෝ වගේ...කිඹුලා අයියා අපිව අඬවන්න හදන්නේ...:(:(:(
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්,
    ඔය දෙක පරිස්සමින් තියා ගන්න තුදු :P

    ඒ දෙකත් තියෙනවා,ටැග් දෙකකුත් තියෙනවා.
    ඇමසින් ගොයියට දුන්නත් තොට නම් දෙන්නේ නෑ දැන් නම්
    වැළලිය තෝ!!!:angry::angry::angry::angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දෙවැනි බුදුන් ලෙස
    ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද
    ලොවට උතුම් ලඳ
    අම්මා.....අම්මා.....

    දෙසවන් සනහා මා නැලවූ ඔබ
    මියුරු මියැසියේ අරුත කියා දුනි
    ඒ මියැසිය අද මා ගයනා විට
    මා සිපගන්නට ඔබ මා ලඟ නැත
    අම්මා....අම්මා.....

    ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
    ලතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිපගන්නට ඔබ මා ලඟ නැත
    අම්මා....අම්මා.....

    දෙවැනි බුදුන් ලෙස...


    සංගීතය: රෝහණ වීරසිංහ
    පද රචනය: සුනිල් ආරියරත්න
     
    Status
    Not open for further replies.