2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
දෙවෙනි බුදුන් ලෙස ලොවට උවම් කල
ලොවක පිදුම් ළද .. ලොවට උතුම් ළඳ
අම්මා ... අම්මා ... අම්මා ....!!!
දෙසවන් සනහා මා නැළවූ ඔබ
... මියුරු මියැසියේ අරුත කියාදුනි ....
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ....
ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි ....
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ..
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දෙවෙනි බුදුන් ලෙස ලොවට උවම් කල
    ලොවක පිදුම් ළද .. ලොවට උතුම් ළඳ
    අම්මා ... අම්මා ... අම්මා ....!!!
    දෙසවන් සනහා මා නැළවූ ඔබ
    ... මියුරු මියැසියේ අරුත කියාදුනි ....
    ඒ මියැසිය අද මා ගයනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ....
    ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
    ළතැවුල් දරනා දිරිය ලබා දුනි ....
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ..

    :love::love::love::love::love::love::love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජේමිස්බන්ඩා007;17294168 said:
    යකො රැට දැන්ම කනවද?

    යාළුවා;17294182 said:
    උඹල අපි පාන්දර කෑවට උන් පවුල් ළමයි ඉන්න උන්. වෙලාවට කනවා :rofl::dull::dull:

    ඔය තියෙන්නේ...:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපමණ බාධා මැද්දේ රේඩියෝ අහන්නට ආවෙමි. මෙහෙට හොදටම වැස්ස. නෙට් ඩිස්කනෙක්ට් වෙනවා.
    ෆෝන් එකෙං අහන්නත් බෑ දැං වින්ඩෝස් ෆෝන් වලට ඇප් එකක් නෑ නේ තාම
     
    Status
    Not open for further replies.