මම රේඩියෝ අහනවා ගොඩක් දවස් වලට.. ත්රේඩ් එකට සෙට් නොවුනට..
බොමුද

එඩිට් කරන් රිදිලා. ඕකව එලවන්න ඕනේ ඔව්

මම රේඩියෝ අහනවා ගොඩක් දවස් වලට.. ත්රේඩ් එකට සෙට් නොවුනට..


**ම් එවලා එවලා දැන් ප්රසිද්ධියේ කෙකර ගානවා..........යාළුවා;17294229 said:අපිට නං ඇන්ටිලත් එකයි නන්ගිලත් එකයි.
ඉතින් බං කිඹුල් යුරාජ් එහෙම එකම ලයින් එකේනේ. ඉතින් ලයින් දානවා![]()

ඔව් ඒ ම් වටේ යවල......?@#@#?@ අනේ කියල වැඩක් නෑ ඕව**ම් එවලා එවලා දැන් ප්රසිද්ධියේ කෙකර ගානවා..........
ලොල් සහෝ.........![]()
යාළුවා;17294267 said:බොමුද![]()

දෙවෙනි බුදුන් ලෙස ලොවට උවම් කල
ලොවක පිදුම් ළද .. ලොවට උතුම් ළඳ
අම්මා ... අම්මා ... අම්මා ....!!!
දෙසවන් සනහා මා නැළවූ ඔබ
... මියුරු මියැසියේ අරුත කියාදුනි ....
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ....
ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි ....
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ..
අද ඉපදුන නැවුම් ලොවට ඉස්සර උදෑසන ගුවන් විදුලියේ උදා ගී වලට යනවා මේ වගේ ගීතයක් උදේට ඇහෙනකොට පුදුම හැගිමක් එන්නේ
කියලා වැඩක් නෑ..එතකොට පිනිබර යාමේ සැවුලන් හඬලනවා...සින්දුව...