2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගේ දරුදැරියන් රකින. . . //

    මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්. ..
    රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්. . .
    ඔබ දුටු මුල් දිනේ වත් හදනොනැඟි පෙමින්. . .
    උතුරයි මසිත තවනුඹ වෙතතුරු ළෙවෙමින්. .

    බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ. . .
    අතදරු පුතුගේ මුවකමලේ ඇත නිබඳ. . .
    අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස. .
    නොහැගේ ලඟින් හිද මගේ හිසසිඹින සඳ. .

    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින. . . //
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපමණ බාධා මැද්දේ රේඩියෝ අහන්නට ආවෙමි. මෙහෙට හොදටම වැස්ස. නෙට් ඩිස්කනෙක්ට් වෙනවා.
    ෆෝන් එකෙං අහන්නත් බෑ දැං 1100 ෆෝන් වලට ඇප් එකක් නෑ නේ තාම
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;17294240 said:
    අපමණ බාධා මැද්දේ රේඩියෝ අහන්නට ආවෙමි. මෙහෙට හොදටම වැස්ස. නෙට් ඩිස්කනෙක්ට් වෙනවා.
    ෆෝන් එකෙං අහන්නත් බෑ දැං 1100 ෆෝන් වලට ඇප් එකක් නෑ නේ තාම
    :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආනේ මේ දෙන්නත් ඉන්නවා...සෙඩ්..ඉරේශzzzz...කොහොමද වාස දේස?
    ඔයා ඉතින් මම සල්ලි දුන්නත් ගන්නේ නෑ කියලා දන්නවා...:D

    හොදින් ඉන්නව අක්කෙ... ඔයාට කොහොමෙයි... :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජේමිස්බන්ඩා007;17294216 said:
    දන්නෙ අද:Pපවුල් පස්සල් උන ඇන්ටිලාටද මුන් මෙච්චර ලයින් දාන්නෙ:baffled::baffled:

    යාළුවා;17294229 said:
    අපිට නං ඇන්ටිලත් එකයි නන්ගිලත් එකයි.
    ඉතින් බං කිඹුල් යුරාජ් එහෙම එකම ලයින් එකේනේ. ඉතින් ලයින් දානවා :rofl:

    ඊරිසියාව..:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මා නුඹයි ඔබ මගෙ දරු දැරියන් රකින......:love::love:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගේ දරුදැරියන් රකින. . . //

    මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්. ..
    රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්. . .
    ඔබ දුටු මුල් දිනේ වත් හදනොනැඟි පෙමින්. . .
    උතුරයි මසිත තවනුඹ වෙතතුරු ළෙවෙමින්. .

    බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ. . .
    අතදරු පුතුගේ මුවකමලේ ඇත නිබඳ. . .
    අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස. .
    නොහැගේ ලඟින් හිද මගේ හිසසිඹින සඳ. .

    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින. . . //

    සුනිල් ආරියරත්න / රෝහණ වීරසිංහ
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    amma sunil edirisinghe mahaththaya sindu 401 kiyala thiyenawada ban.pissu hadenawa ne. adamai eka dana gaththe.. thanks danuwath kalata..
     
    Status
    Not open for further replies.