2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හොද ගෑස් ලිප් බ්‍රෑන්ඩ් එකක් කියන්ඩකො දන්න කෙනෙක්... ගන්න ගන්න එක කැඩෙනව ... :dull:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;17294229 said:
    අපිට නං ඇන්ටිලත් එකයි නන්ගිලත් එකයි.
    ඉතින් බං කිඹුල් යුරාජ් එහෙම එකම ලයින් එකේනේ. ඉතින් ලයින් දානවා :rofl:
    **ම් එවලා එවලා දැන් ප්‍රසිද්ධියේ කෙකර ගානවා..........
    ලොල් සහෝ.........:dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි ගාව පලිගැනීම් නෑ. එක නිසා කිඹුලාට පොඩි සප් එකක් දෙන්න ආව. ඊයෙ පෙරේද කැ* වැඩ දෙකක් කළත් ඉතින් කහටක් නෑ අපේ හිතේ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම රේඩියෝ ත්‍රේඩ් එකට සෙට් ගොඩක් දවස් වලට..අහන් නොවුනට..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17294267 said:
    බොමුද :P
    මේ මාසෙ තිස් එක තමා බං.. මාසෙට එක දවසයි..:yes:
    මම කැපෙනවා බං.. දහය වෙනකන් රේඩියෝව අහලා නිදාගන්නවා..

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17294257 said:
    ඔව් ඊරිසියයි තමා. අපි ඇන්ටිලා පස්සෙත් යනවනේ :rofl:

    නෙදකින්..:angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙවෙනි බුදුන් ලෙස ලොවට උවම් කල
    ලොවක පිදුම් ළද .. ලොවට උතුම් ළඳ
    අම්මා ... අම්මා ... අම්මා ....!!!
    දෙසවන් සනහා මා නැළවූ ඔබ
    ... මියුරු මියැසියේ අරුත කියාදුනි ....
    ඒ මියැසිය අද මා ගයනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ....
    ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
    ළතැවුල් දරනා දිරිය ලබා දුනි ....
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ..

    ඔයා අම්ම කෙනෙක්ද....
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද ඉපදුන නැවුම් ලොවට ඉස්සර උදෑසන ගුවන් විදුලියේ උදා ගී වලට යනවා මේ වගේ ගීතයක් උදේට ඇහෙනකොට පුදුම හැගිමක් එන්නේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද ඉපදුන නැවුම් ලොවට ඉස්සර උදෑසන ගුවන් විදුලියේ උදා ගී වලට යනවා මේ වගේ ගීතයක් උදේට ඇහෙනකොට පුදුම හැගිමක් එන්නේ

    :yes:කියලා වැඩක් නෑ..එතකොට පිනිබර යාමේ සැවුලන් හඬලනවා...සින්දුව...:D
     
    Status
    Not open for further replies.