2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
රත්න ශ‍්‍රි පොත් ගානකින් කියන කතාවක් විනාඩි 3 කට ලියලා තියෙනවා
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:කියලා වැඩක් නෑ..එතකොට පිනිබර යාමේ සැවුලන් හඬලනවා...සින්දුව...:D
    ඉස්කෝලේ කාලේ කියපු එක තවම මතකයි.:P

    පිනිබර යාමේ වවුලන් වැල කනවා.....
    අම්මා බැන බැන කොස් ඇට ඇහිඳිනවා.....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    sirawatama eka puduma kalayak neda..:D:D:D

    :yes:කියලා වැඩක් නෑ...අදකාලේ මහ පාන්දරත් යන්නේ ප්‍රේම ගීත...විරහා ගීත...අද කාලේ ඉන්න ලමයින්ට දේශාභිමානී ගීයක් කියන්න කිව්වොත් උඩ බිම බලනවා...:(
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ටැග් එක දාල අස්සන් කරේ දැන්....:rofl:
    එහෙමද ආස?

    ekata nam kamak na. mama baluwe meka me elakiri eka dala yana scene ekak wath da kiyala..
    පිස්සුද බං?
    හේ හේ :rofl::rofl:
    ඇයි ඇයි මොකෝ?
    :rofl: ගිහින් ෆෝන් එක බාල්දියට වට්ට ගන්නවලු..... :baffled:

    ලිඳක් ඇතුලේ කිඹුලෙක් දඟලන සද්දයක්ද මන්ද ඇහුනේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17294347 said:
    නැත්තන් හදාගනින්. උන් හයිලි එක්ස්පීරියන්ස්ඩ් :rofl:

    යාළුවා;17294352 said:
    ඒ උනාට උඹල වගේ ඇන්ටිලගේ අවාසනාව :rofl:

    චිප්...:baffled::frown::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    චමලිත් එකයි කිම්බුලත් එකයි. දෙකම එකම බෝට්ටුවෙ. කුජීත පොරවල් ගැලපෙනව :dull: :rofl:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කිබුලෝ හැමදාම වෙන අයගේ ඒවා දාන්නේ ඔයාගේ කටහඩින් සින්දුවක් කියන්න බැරිද ?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉස්කෝලේ කාලේ කියපු එක තවම මතකයි.:P

    පිනිබර යාමේ වවුලන් වැල කනවා.....
    අම්මා බැන බැන කොස් ඇට ඇහිඳිනවා.....

    ලොල් අයියෙ ලොල්...
     
    Status
    Not open for further replies.