2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :yes:කියලා වැඩක් නෑ...අදකාලේ මහ පාන්දරත් යන්නේ ප්‍රේම ගීත...විරහා ගීත...අද කාලේ ඉන්න ලමයින්ට දේශාභිමානී ගීයක් කියන්න කිව්වොත් උඩ බිම බලනවා...:(

    ane manda ape podi unta hama dema alutihnma kiyala denna wenawa..:D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉස්කෝලේ කාලේ කියපු එක තවම මතකයි.:P

    පිනිබර යාමේ වවුලන් වැල කනවා.....
    අම්මා බැන බැන කොස් ඇට ඇහිඳිනවා.....

    ආ බොරුද?අපි පොඩි කාලේ හැමදාම උදේට ඔය සින්දුව ගියේ නැද්ද?:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජේමිස්බන්ඩා007;17294374 said:
    කිබුල පොරොන්දුවුනා අඩන්න දෙනවා කියල .බජට් අහල මඥ්ඥන්වෙලා ද? මෙ මොනවද දාන්නෙ:angry::angry::angry::angry::angry::angry:

    මටනන් ඇඬෙනවා...හැබැයි වෙන මුකුත් නිසා නෙමෙයි...කුරු කුරු ගාන සද්දෙට කන රිදිල:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ආ බොරුද?අපි පොඩි කාලේ හැමදාම උදේට ඔය සින්දුව ගියේ නැද්ද?:D

    දැන් උදේ පාන්දරම නොනවතින ගීත යනවා
     
    Status
    Not open for further replies.