2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes::yes:


    තනියෙම......:oo::oo:
    මී විතයි ගී වතයි
    වල් කිඹුලා

    මේක දාපු කෙනා වැඩිකල් ජිවත් වෙන්නේ නැහැ
    අනිවා ඩෙෆා:angry::angry::angry::angry::angry:
    වල් පඳුරු ඉත්තෑව!!!!
    යාළුවා;17294555 said:
    ඇයි බං අර පුරුසිද්දියේ දැම්මෙ. අරුණත් එක්ක. සුද්ද සිංහලෙන් :baffled:

    සැඩ්ඩික් බොක්ක

    හා හා ඉස්කර්වී :rofl::rofl::rofl::rofl:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :frown: පිස්සුද යකෝව්..... සිංහල ගීත ක්ෂේත්‍රයේ මලගම කරන්නද යන්නේ උඹ....... :P

    ඒ තරම් අවුල් ද :baffled: එහෙනම් උබ පටන් ගනින් නැගල යන එකක් ( සින්දු ඈ :rofl: )
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    චාමියෝ...කමින් කලර් ඉස් නොට් ගුඩ් කිව්වලු...ගෙට ගියොත් හොඳා...:P:lol:

    ගෙට යන්ඩ දෙයක් නෑ එයා මගෙ ලගමයි ඉන්නෙ... :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17294555 said:
    ඇයි බං අර පුරුසිද්දියේ දැම්මෙ. අරුණත් එක්ක. සුද්ද සිංහලෙන් :baffled:


    සැඩ්ඩික් බොක්ක

    :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනාද යකෝ මේ සිංදුද.....?? මට වහ ටිකක් දීපන් මීට හොදා.......!! :eek: මලගමක් වගේනේ බොල...... :eek: නැගලා යන සිංදුවක් දීපියෝ...... :D :love:
    කෑව නං බීව නං පැත්තකට වෙලා හිටු අනාතයා...........:angry::angry::angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කරදිය ගැඹරේ තුන් යම ගෙවුණේ
    නුඹගේ දෑතට දිරිය වඩන්නයි
    සුහුඹුල් අත් පා යදංගු කරන්නයි
    කිරි කැටි පුතුනේ.. කිරි කැටි පුතුනේ...



    අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
    කළු ගල් තලලා මහාමං තැණුවේ
    නිවහල් ලොවකට නුඹට වඩින්නයි
    කිරි කැටි පුතුනේ.. කිරි කැටි පුතුනේ...



    කරදිය ගැඹරේ තුන් යම ගෙවුණේ..
    දුන්රොටු අතරේ කම්හල් ඇතුලේ
    දැති රෝදෙක දත ජීවය දුන්නේ
    නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
    කිරි කැටි පුතුනේ.. කිරි කැටි පුතුනේ...

    කරදිය ගැඹරේ තුන් යම ගෙවුණේ..

    කරදිය ගැඹරේ ලියුවේ වැඩිය ගීත ලියලා නැති පේ‍්‍රමකුමාර ජයවර්ධන
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ
    අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ //

    හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
    කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ
    මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
    අපේ දුකට හඩන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ

    මලින් මලට... //

    අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
    පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ
    නැතිබැරි කමයි උඩු හුලඟේ ලණු දෙපොටින් වැනෙන්නේ
    සවුදිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ

    මලින් මලට... ////
     
    Status
    Not open for further replies.