2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ජේමිස්බන්ඩා007;17294403 said:

තැන්ක්ස් අක්කි:love::D
:love::love:
අනේ යන්ඩ... මගෙ බලාපොරොත්තු සුන් කරන් නැතුව... :rofl:
:lol::lol:
යාළුවා;17294405 said:
පොටේටෝ චිප්ස්ද. :rofl: මම මේ අවස්ථාවේ මයියොක්කා චිප්ස් කන ගමන් ඉන්නෙ :P

ලඟ පාත හිටියනන් පෙන්නනවා බොට චිප්ස්...:angry::angry:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:frown: තෝ වනගත වෙයන් පාහරය....... :angry::angry:

2lwagdt.jpg
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොල් අයියෙ ලොල්...
    :P
    කොලඹ බාප්පා පිලිකන්නේ .......
    නැගිටින් පුතුනේ .........
    .......

    ඉතුරු ටික දාන්න ලැජ්ජයි වගේ:baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P
    කොලඹ බාප්පා පිලිකන්නේ .......
    නැගිටින් පුතුනේ .........
    .......

    ඉතුරු ටික දාන්න ලැජ්ජයි වගේ:baffled:

    ඇති ඇති...මෙතන ඉන්න පොඩි එවුන් ටික නරක් නොකර හිටු..:frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ බොරුද?අපි පොඩි කාලේ හැමදාම උදේට ඔය සින්දුව ගියේ නැද්ද?:D
    :yes::yes::)
    කිඹුලා ලමයින්ට අහන්න හොඳ සින්දු සෙට් එකක් අපි හැමෝටම දුන්නා. ඉල්ලගන්න.:rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
    මල් විය නොවෙද මේ දියකර හරින්නේ
    මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    රෑ වැඩ මුරය ...

    නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
    හද සුසුමන්ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
    ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ


    පද රචනය: බන්දුල නානායක්කාරවසම්
    සංගීතය: රෝහණ වීරසිංහ
     
    Status
    Not open for further replies.