2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17294371 said:
    චමලිත් එකයි කිම්බුලත් එකයි. දෙකම එකම බෝට්ටුවෙ. කුජීත පොරවල් ගැලපෙනව :dull: :rofl:

    :frown: බටර් පිහි කාරයා....... :angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    246uphj.jpg
    සැඩ්ඩික් :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිබුලෝ හැමදාම වෙන අයගේ ඒවා දාන්නේ ඔයාගේ කටහඩින් සින්දුවක් කියන්න බැරිද ?

    :frown: පිස්සුද යකෝව්..... සිංහල ගීත ක්ෂේත්‍රයේ මලගම කරන්නද යන්නේ උඹ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මොනාද යකෝ මේ සිංදුද.....?? මට වහ ටිකක් දීපන් මීට හොදා.......!! :eek: මලගමක් වගේනේ බොල...... :eek: නැගලා යන සිංදුවක් දීපියෝ...... :D :love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කරදිය ගැඹරේ තුන් යම ගෙවුණේ
    නුඹගේ දෑතට දිරිය වඩන්නයි
    සුහුඹුල් අත් පා යදංගු කරන්නයි
    කිරි කැටි පුතුනේ.. කිරි කැටි පුතුනේ...



    අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
    කළු ගල් තලලා මහාමං තැණුවේ
    නිවහල් ලොවකට නුඹට වඩින්නයි
    කිරි කැටි පුතුනේ.. කිරි කැටි පුතුනේ...



    කරදිය ගැඹරේ තුන් යම ගෙවුණේ..
    දුන්රොටු අතරේ කම්හල් ඇතුලේ
    දැති රෝදෙක දත ජීවය දුන්නේ
    නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
    කිරි කැටි පුතුනේ.. කිරි කැටි පුතුනේ...

    කරදිය ගැඹරේ තුන් යම ගෙවුණේ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යාළුවා;17294555 said:
    ඇයි බං අර පුරුසිද්දියේ දැම්මෙ. අරුණත් එක්ක. සුද්ද සිංහලෙන් :baffled:


    සැඩ්ඩික් බොක්ක

    :dull:
     
    Status
    Not open for further replies.