2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හා!පටන් ගනිමු!!
    සොකරි කතාවේ පරයට දුම් පෙවීම.

    තෙයියත් තෙයියත් තෙයියත් තා
    තෙයියත් තෙයියත් තෙයියත් තා
    තෙයියත් තෙයියත් තෙයියත් තා

    හකුරුත් දුංකලත් කංසා එක පමන
    ඇඹරූ ලෙසට අල්ලේ පොඩිකරල ගෙන
    කංසා ගඩුගුඩාවට දිය වත්කරන
    ගුරුවත් සොකරිත් බොති කංසා ඉඟන

    මටාත් දියාන් ගුරුහාමී කංසා ඉල්ලන
    තටා දෙන්ට කංසා නැත ගුරුවා කියමින
    පිහා කැත්ත අතේ ගගා මුවඅත බලමින
    මටාත් නොදූන්නොත් කංසා ගුරුවා මරමින

    හිංසා පීඩා විඳින්ට මුන්ගෙන් මට බැරුවා
    කංසා ගඩුගුඩා පොල්ල කොන්ට අතට දෙනවා
    පිස්සා වෙන්නට සොකරි පරයට දුම් පෙව්වා
    උස්සා දමලා පරයගෙ කංස දෙකට එලුවා

    රාමා රාමා මගෙ හොඳ රාමා
    කංසා බීලා මත්වුනු රාමා
    රාමා රාමා මගෙ හොඳ රාමා
    අම්මා ආවා නැගිටින් රාමා////
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17294898 said:
    උඹ වගේ සොන්නයෙක්ට මොන ටැග්ද සහෝ :rofl:.
    හෙට එන්නද එපාද. :P

    :baffled::baffled::no: හෙට පොඩි මෙව්වා එකක් හදන්න වෙලා අනිද්දා මෙව්වා එකට උදේ සිට හස වනතුරු මෙව්වා එකේ :( 30 වැඩේ confirmada ?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ජේමිස්බන්ඩා007;17294920 said:
    හුටා එකෙත් කාලා. මදුර එකන් ටයිප් කරන කොට කැලි හැලෙනවා:growl::sorry:
    ලින්දා බඬේ
    :yes::yes: කොහෙන් හොයා ගන්නවද මන්ද

    අයි අෆ්ෆා ඕක අහල නැතෙයි කෙල්ලේ?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජේමිස්බන්ඩා007;17294920 said:
    හුටා එකෙත් කාලා. මදුර එකන් ටයිප් කරන කොට කැලි හැලෙනවා:growl::sorry:

    :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :baffled::baffled::no: හෙට පොඩි මෙව්වා එකක් හදන්න වෙලා අනිද්දා මෙව්වා එකට උදේ සිට හස වනතුරු මෙව්වා එකේ :( 30 වැඩේ confirmada ?
    අනිවා එනවා. 8 එක්සෑම්. 30 එනවා :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අයියෝ කිඹුලා අයියා කට්ටියව හෝගාලා ලිඳේ දානවා නේ?:rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපි හොඳින්...කොහොමෙයි?:love:

    :love: ඉන්නවා ඉතින් පෙරසේ කොහොමද දැන් අසනීප තත්වයන් සියල්ලෝ සුවෙන්ද ?:dull:
    ඉතින් ඉතින් :dull: ආරංචි ලොරි සයිස් වෙලා කියලා :rolleyes::baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :baffled::baffled::no: හෙට පොඩි මෙව්වා එකක් හදන්න වෙලා අනිද්දා මෙව්වා එකට උදේ සිට හස වනතුරු මෙව්වා එකේ :( 30 වැඩේ confirmada ?
    :dull:දැනට කන්ෆර්ම්
     
    Status
    Not open for further replies.