2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඩිශුම් ඩිශුම් කියල ගහගන්නේ පරණ හින්දි ෆිල්ම් වල...
ඒවා වැඩක් නෑ...
පරණ සිංහල ෆිල්ම් තමා පට්ට...
එවල ගහගන්නේ බහුව බහුව බහුව ගගා...:rofl:

:lol::lol::lol::lol::lol::lol:

දුමක් දමමි!!!
:dull::dull:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ජේමිස්බන්ඩා007;17294960 said:
දැන් අලි පස්සට ගිහින් හදල ආවා.. "සුභාවිත ගීත":D:D:D

අනේ ස්වීට්...:love::D
 
අලිය ගේ ගුදයේ ද ඕක තිබුණේ...........:confused::confused::rofl::rofl::rofl::rofl:

හුටා අයිත් ලින්ද බඩෙ:growl::growl::growl:

කවුද යකො මෙ මදුර එක හැදුවෙ හිතෙ තියන එක නෙමෙ ටයිප් වෙන්නෙ:angry:

ඔන්න එකත් හැදුවා:yes:

 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඉන්නවා යකොව්

මේහ් මලිත්තට දැන් ගානට වැදිලා ඉන්නේ...කට්ටිය ටිකක් සද්දෙ අඩු කරගත්තොත් හොඳා...:yes:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මුහුණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා //

දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට
ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ

පින්න මලේ....

ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ
එන්නෙ අළුත් අවුරුදු කාලේ
ගන්න එපා පර දේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ

පින්න මලේ....
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :dull: හොදින් මෙයා කියනන් ටරම් මෙව්වා එකකුත් නැ
    නරකකකුත් නැ :dull:
    ඉතින් අයේ අර කලස් ගියේ නැ :dull:
    :dull:අන්තිම දවසෙ වැස්ස බන් හෝ ගාල අකුනුත් ගැහුව
    ඇයි මොකෝ ඒ තෝ අවේ නැත්තම් :angry::angry::angry::angry:@#$$%ඉ*%**%&%&(%&@&^%!$%!
    :baffled::baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පින්න මලේ සුද ඇන්න ගිහින්වද
    මුහුණ පුරා පෙම් පිරිලා
    ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර
    කන්ද කපා හඳ ගෙට එන්නා //

    දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
    අන්න බලාපන් අත වනතේ
    මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට
    ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ

    පින්න මලේ....

    ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ
    එන්නෙ අළුත් අවුරුදු කාලේ
    ගන්න එපා පර දේස සිරිත් නෙක
    මේක අපේ සිංහල දේසේ

    පින්න මලේ....

    කොහෙන්ද සුදූ ඔයාට ඔය ලිරික්ස්...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්ක මේ දවස් වල 'අද නොවේ හෙට' කියලා ඩයට් එකක් කරනවලු :rofl::rofl::P

    මේකා තමා කට්ටිය එක්ක ඕක කිය කිය යන්නේ...හිටු අල්ලගන්න මැරීඩ් ක්ලබ් එකේදි...:frown::P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    000204AE.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඕන් යන්තම් සින්දු ටිකක් දෙන්න ගත්තා...... :D :love:
    අනේ පව්
    යාළුවා;17295005 said:
    උඹයි බසායි විතරයි. කෙලවද්දී හෙන ගොඩක් හිටියනේ :rofl:
    මලිත්තා සුදු වෑන් පාර පුරා සරන කාලෙත් බය උනේ නෑ බොලව්
    මේහ් මලිත්තට දැන් ගානට වැදිලා ඉන්නේ...කට්ටිය ටිකක් සද්දෙ අඩු කරගත්තොත් හොඳා...:yes:

    අනේ නැන්දේ මෙහ්.....
    විකාර කියවන්න එපා හරිය!!!
     
    Last edited:
    Status
    Not open for further replies.