2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඕනිද :P

    ඔව් බන් හොදින් ඉන්නව උඹට කොහොමද?:D

    :dull: හොදින් මෙයා කියනන් ටරම් මෙව්වා එකකුත් නැ
    නරකකකුත් නැ :dull:
    ඉතින් අයේ අර කලස් ගියේ නැ :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :love: ඉන්නවා ඉතින් පෙරසේ කොහොමද දැන් අසනීප තත්වයන් සියල්ලෝ සුවෙන්ද ?:dull:
    ඉතින් ඉතින් :dull: ආරංචි ලොරි සයිස් වෙලා කියලා :rolleyes::baffled:

    එසේය එසේය...සියල්ලෝම සුවෙන් සිටිත්...:D:love:කවුද බොල ලොරි සයිස්...?:frown::angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාරම්බරී
    කෝල වී පෑ මුවේ මන්දහාසේ
    මන ලෝල වේ උන්මාද වී
    මා හදා සෑම දා පුණ්‍යවන්තී
    මාරම්බරී

    හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
    සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
    හිතේ භෘංග සේනා කිපී...
    ආ..... ආ..... ආ......
    හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
    සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
    සනසාලනූ ඒ පිපාසා...

    මාරම්බරී
    කෝල වී පෑ මුවේ මන්දහාසේ
    මන ලෝල වේ උන්මාද වී
    මා හදා සෑම දා පුණ්‍යවන්තී
    මාරම්බරී

    ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
    නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
    ප නි ස රි
    ප නි ස ග
    නි ස ග ප නි ස නි ප ග ස නි
    ප නි රි ස ස ග
    ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි
    ම ග ස නි
    ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
    නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
    රශ්මි දෙවා චන්ද්‍රයා සේ...

    මාරම්බරී
    කෝල වී පෑ මුවේ මන්දහාසේ
    මන ලෝල වේ උන්මාද වී
    මා හදා සෑම දා පුණ්‍යවන්තී
    මාරම්බරී


    ගායනය - එඩ්වඩ් ජයකොඩි
    පද - කරුණාදාස සපුතන්ත්‍රී
    සංගීතය - රෝහණ වීරසිංහ
     

    thanujaka

    Well-known member
  • මට නිකන් ඉස්සර ෆිල්ම් මතක් වෙනවා...අර ඩිශුම් කියලා පාරක් වැදුනම ඒක දෝන්කාර දෙන්නේ...ඒ වගේ...:rofl:

    ඩිශුම් ඩිශුම් කියල ගහගන්නේ පරණ හින්දි ෆිල්ම් වල...
    ඒවා වැඩක් නෑ...
    පරණ සිංහල ෆිල්ම් තමා පට්ට...
    එවල ගහගන්නේ බහුව බහුව බහුව ගගා...:rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යාළුවා;17294944 said:
    විජය පත්‍ර මතක් වෙලා ඇඩුනා :rofl:
    :nerd::nerd::nerd::nerd:
    නැත නැත:no::no:

    මාරම්බරී
    කෝල වී පෑ මුවේ මන්දහාසේ
    මන ලෝල වේ උන්මාද වී
    මා හදා සෑම දා පුණ්‍යවන්තී
    මාරම්බරී

    හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
    සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
    හිතේ භෘංග සේනා කිපී...
    ආ..... ආ..... ආ......
    හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
    සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
    සනසාලනූ ඒ පිපාසා...

    මාරම්බරී
    කෝල වී පෑ මුවේ මන්දහාසේ
    මන ලෝල වේ උන්මාද වී
    මා හදා සෑම දා පුණ්‍යවන්තී
    මාරම්බරී

    ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
    නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
    ප නි ස රි
    ප නි ස ග
    නි ස ග ප නි ස නි ප ග ස නි
    ප නි රි ස ස ග
    ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි
    ම ග ස නි
    ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
    නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
    රශ්මි දෙවා චන්ද්‍රයා සේ...

    මාරම්බරී
    කෝල වී පෑ මුවේ මන්දහාසේ
    මන ලෝල වේ උන්මාද වී
    මා හදා සෑම දා පුණ්‍යවන්තී
    මාරම්බරී
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull: හොදින් මෙයා කියනන් ටරම් මෙව්වා එකකුත් නැ
    නරකකකුත් නැ :dull:
    ඉතින් අයේ අර කලස් ගියේ නැ :dull:

    මේ මොකෝ මේකා ඔයා මෙයා ගාන්නේ එක පාරටම?:oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩිශුම් ඩිශුම් කියල ගහගන්නේ පරණ හින්දි ෆිල්ම් වල...
    ඒවා වැඩක් නෑ...
    පරණ සිංහල ෆිල්ම් තමා පට්ට...
    එවල ගහගන්නේ බහුව බහුව බහුව ගගා...:rofl:

    Hikzz...:yes::rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    k9gn5w.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :love: ඉන්නවා ඉතින් පෙරසේ කොහොමද දැන් අසනීප තත්වයන් සියල්ලෝ සුවෙන්ද ?:dull:
    ඉතින් ඉතින් :dull: ආරංචි ලොරි සයිස් වෙලා කියලා :rolleyes::baffled:
    අක්ක මේ දවස් වල 'අද නොවේ හෙට' කියලා ඩයට් එකක් කරනවලු :rofl::rofl::P
     
    Status
    Not open for further replies.