ඩිශුම් ඩිශුම් කියල ගහගන්නේ පරණ හින්දි ෆිල්ම් වල...
ඒවා වැඩක් නෑ...
පරණ සිංහල ෆිල්ම් තමා පට්ට...
එවල ගහගන්නේ බහුව බහුව බහුව ගගා...![]()






දුමක් දමමි!!!


හැකරැල්ල මේල් තමයි ෆීමේල් නෙවේ....![]()


අනිවා එකෙන්ම
කොහොමද මචන් ඉතින් ජිවිතේ 
ජේමිස්බන්ඩා007;17294960 said:දැන් අලි පස්සට ගිහින් හදල ආවා.. "සුභාවිත ගීත"![]()


අලිය ගේ ගුදයේ ද ඕක තිබුණේ...........![]()





ඉන්නවා යකොව්

අනිවා එකෙන්ම
කොහොමද මචන් ඉතින් ජිවිතේ
![]()

හොදින් මෙයා කියනන් ටරම් මෙව්වා එකකුත් නැ
නරකකකුත් නැ
ඉතින් අයේ අර කලස් ගියේ නැ![]()
අන්තිම දවසෙ වැස්ස බන් හෝ ගාල අකුනුත් ගැහුව ඇයි මොකෝ ඒ තෝ අවේ නැත්තම්@#$$%ඉ*%**%&%&(%&@&^%!$%!


පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මුහුණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා //
දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට
ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ
පින්න මලේ....
ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ
එන්නෙ අළුත් අවුරුදු කාලේ
ගන්න එපා පර දේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ
පින්න මලේ....
අක්ක මේ දවස් වල 'අද නොවේ හෙට' කියලා ඩයට් එකක් කරනවලු![]()


අනේ පව්ඕන් යන්තම් සින්දු ටිකක් දෙන්න ගත්තා......![]()
![]()
මලිත්තා සුදු වෑන් පාර පුරා සරන කාලෙත් බය උනේ නෑ බොලව්යාළුවා;17295005 said:උඹයි බසායි විතරයි. කෙලවද්දී හෙන ගොඩක් හිටියනේ![]()
මේහ් මලිත්තට දැන් ගානට වැදිලා ඉන්නේ...කට්ටිය ටිකක් සද්දෙ අඩු කරගත්තොත් හොඳා...![]()
අක්ක මේ දවස් වල 'අද නොවේ හෙට' කියලා ඩයට් එකක් කරනවලු![]()

එක ටමා පව් නේ බන් අර හබියා 
